පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Appearance
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
ආණමඩුව | පරමාකන්ද | පරමාකන්ද රජ මහා විහාරය | පැරණි විහාර ගෙය හා සිතුවම් | 948 | 1996.11.01 | ||
පැරණි දාගැබ, කටාරම් කෙටූ ලෙන් දෙක, ගිරි ලිපිය , ආවාස ගෙය හා ආසන්නයේ ඇති කටාරම් සහිත ලෙන් තුන | 1586 | 2009.01.23 | |||||
ආණමඩුව | ඌරියාව | ඌරියාව | මාණික්කන්ද රජ මහා විහාරය | දාගැබ් ගොඩැල්ල හා සෙල්ලිපිය | 1486 | 2007.02.23 | |
නටඹුන් දාගැබ, ගොඩනැගිලි නටඹුන් හා සෙල්ලිපිය | 1586 | 2009.01.23 | |||||
ආණමඩුව | 650 කොයිලාඩිගම | කොයිලාඩිගම | ගල්ඇදයාය නටඹුන් | පැරණි ගොඩනැගිලි සාධක සහිත ස්ථාන හත | 1553 | 2008.06.06 | |
ආණමඩුව | 652 බී මහඋස්වැව | මහඋස්වැව | මහඋස්වැව ඛෙත්තාරාම විහාරය | ටැම් ලිපි හා නටඹුන් ගොඩැල්ල | 1553 | 2008.06.06 | |
දාගැබ් ගොඩැල්ල | 1586 | 2009.01.23 | |||||
ආණමඩුව | 653 සී පෙරියකුලම | කුංතානියාගම | ඔත්තප්පුගල විහාරය | කටාරම් සහිත ලෙන | 1553 | 2008.06.06 | |
ප්රාග් එෙතිහාසික ගල්ලෙන හා කටාරම් සහිත ලෙන | 1586 | 2009.01.23 | |||||
ආණමඩුව | 653 බී කරඹෑව | කරඹෑව ශ්‍රී සුදර්ශනාරාම විහාරය | ටැම්පිට ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
ටැම්පිට විහාරය හා පැරණි දාගැබ | 1553 | 2009.01.23 | |||||
ආණමඩුව | 651 ඒ මැරුංගොඩ | අංක 8 ගම්මානය | පඩියාගල නටඹුන් | පිහිටි ගලේ පියගැටපෙල | 1553 | 2008.06.06 | |
ආණමඩුව | 661 මුදලක්කුලිය | ථූපාරාමය, ආණමඩුව | නටඹුන් දාගැබ, ටැම් ලිපි, ගල් කණු සහිත ගොඩනැගිලි සාධක | 1553 | 2008.06.06 | ||
ආණමඩුව | 658 සී දිවුල්වැව | කරුවලගස්වැව විහාරය | පියගැටපෙල, කටාරම් කෙටූ ගල්ලෙන් දෙක | 1553 | 2008.06.06 | ||
පියගැටපෙල, කටාරම් කෙටූ ගල්ලෙන් තුන හා කේතුකාවාටය | 1586 | 2009.01.23 | |||||
ආණමඩුව | දිවුල්වැව | ලබුගල විහාරය, ආණමඩුව | නටඹුන් දාගැබ, කටාරම් සහිත ගල් ලෙන් 5, පියගැටපෙල, සෙල්ලිපිය හා ගොඩනැගිලි සාධක | 1586 | 2009.01.23 | ||
ආණමඩුව | දිවුල්වැව | ලබුගල සංකඩයාගම නටඹුන් | ප්රාග් එෙතිහාසික සාධක හා ගල් කටු සිදුරු සහිත ගල් තලාව, කාණු සහිත ගොඩනැගිලි සාධක | 1586 | 2009.01.23 | ||
ආණමඩුව | දිවුල්වැව | කුම්මාඩියාගල විහාරය | දාගැබ් ගොඩැල්ල හා නටඹුන් ගොඩැල්ල | 1586 | 2009.01.23 | ||
ආණමඩුව | ගල්ලෑව | කෑදැත්තාව | කෑදැත්තාව නටඹුන් | දාගැබ් ගොඩැල්ල හා පියගැටපෙල | 1586 | 2009.01.23 | |
ආණමඩුව | තෝනිගල | තෝනිගල සෙල් ලිපිය, ආණමඩුව | 1586 | 2009.01.23 | |||
ආණමඩුව | කොට්ටුකච්චිය 1 ජනපදය | ආණමඩුව බෝධිරුක්ඛාරාම විහාරය | ටැම්පිට විහාරය හා දාගැබ | 1586 | 2009.01.23 | ||
කල්පිටිය | කල්පිටිය | කල්පිටිය බලකොටුව | හැන්සාඩ් වාර්ථාව | ||||
කල්පිටිය | කල්පිටිය | කල්පිටිය පල්ලිය | හැන්සාඩ් වාර්ථාව | ||||
මහවැව | 524 මහවැව | මහවැව | මහවැව නාගාරාම පුරාණ විහාරය | ටැම්පිට විහාරය | 1486 | 2007.02.23 | |
මාදම්පේ | මහබද්දේගම | තනිවැල්ලේ දේවාලය | බෝධිය හා පරිශ්‍රය | 1264 | 2002.11.22 | ||
මාදම්පේ | තිනපිටිය ටැම්පිටිය විහාරය[1] | ||||||
ආරච්චිකට්ටුව | මොක්කන්දළුව | වෙහෙරබැදි කැලේ විහාරය | පැරණි දාගැබ් ගොඩැල්ල | 1586 | 2009.01.23 | ||
ආරච්චිකට්ටුව | දෙමටපිටිය | ආරච්චිකට්ටුව සුමංගල විහාරය | පැරණි ගල් කණු, වෘත්තාකාර ගොඩනැගිල්ල හා ගඩොල් පාදම | 1586 | 2009.01.23 | ||
හලාවත | ආරියගම | ආරියකර විහාරය | දාගැබ් ගොඩැල්ල, පැරණි ගොඩනැගිලි නටඹුන් හා දෙහටපිටිය මහා මංකඩ දැවකණු | 1586 | 2009.01.23 | ||
හලාවත | තිස්සව නොච්චිවටවල | රෙජිස්ටර් වත්ත | ගල් කණු හත | 1586 | 2009.01.23 | ||
හලාවත | මුකුණුවටවන | මංගන රජ මහා විහාරය | පැරණි ගොඩනැගිලි පාදම, නටඹුන් ගොඩැල්ල හා ගල්කණු සහිත ගොඩැල්ල | 1586 | 2009.01.23 | ||
හලාවත | කනත්තව | මාළිගාවත්ත පොකුණ, හලාවත | 1586 | 2009.01.23 | |||
හලාවත | හලාවත | මූලස්ථාන පොළිස් පරීක්ෂණ ගොඩනැගිල්ල | නගරයේ පිහිටි | 1586 | 2009.01.23 | ||
හලාවත | හලාවත | ශුද්ධ කාමෙල් ආසන දෙව්මැදුර | නගරයේ පිහිටි | 1586 | 2009.01.23 | ||
හලාවත | හලාවත | හලාවත බිසෝ මාළිගාව | නගරයේ පිහිටි | 1586 | 2009.01.23 | ||
හලාවත | හලාවත | හලාවත ඕලන්ද බන්ධනාගාරය | නගරයේ පිහිටි | 1586 | 2009.01.23 | ||
හලාවත | හලාවත | හලාවත ශාන්ත ජේම්ස් පල්ලිය | නගරයේ පිහිටි | 1586 | 2009.01.23 | ||
හලාවත | හලාවත | මිනින්දෝරු දත්ත ලක්ෂය | නගරයේ පිහිටි | 1586 | 2009.01.23 | ||
හලාවත | හලාවත නගරය | කොරෙයා නිවස (සීගිරි නිවස) | නගරයේ පිහිටි | 1723 | 2011.09.09 | ||
හලාවත | 569 ඩී නැගෙනහිර මැනුවන්ගම | නොච්චිවටවන | දැදුරුඔය නිම්න නටඹුන් | දාගැබ් ගොඩැල්ල, ටෙරාකොටා මැටි බදුන් සහිත පුරාවිද්‍යා ස්ථානය | 1723 | 2011.09.09 | |
හලාවත | 568 මුන්නේශ්වරම් | මුන්නේශ්වරම් | මුන්නේශ්වරම් ශිව දේවාලය | ශිව දේවාල ගොඩනැගිල්ල, ප්‍රාකාරය ,පැරණි ලිඳ, වෙනත් ගොඩනැගිලි හා පොකුණ | 1586 | 2009.01.23 | |
මහකුඹුක්කන්කඩවල | 614 ඊ කිවුලගොඩ ගොවි ජනපදය | නටඹුන් දාගැබ | 1586 | 2009.01.23 | |||
මහකුඹුක්කන්කඩවල | ගල්කුලිය | ලිහිණියගිරි විහාරය | නටඹුන් දාගැබ, ගල් කණු සහිත ගොඩනැගිලි සාධක | 1586 | 2009.01.23 | ||
මහකුඹුක්කන්කඩවල | 658 ඒ වල්පාලුව | පෙත්තිගම පුරාණ විහාරය | නටඹුන් දාගැබ හා ගොඩනැගිලි නටඹුන් සහිත ස්ථාන හත | 1586 | 2009.01.23 | ||
මහකුඹුක්කන්කඩවල | 612 මොහොරිය | එගොඩගම | නෙත්ති පොකුණ | දාගැබ් ගොඩැල්ල | 1586 | 2009.01.23 | |
231 පාළු උස්වැව | සවරගෙල | දෙව්රම් වෙහෙර සේනාසනය | පැරණි දාගැබ් ගොඩැල්ල | 1588 | 2009.02.06 | ||
නාත්තණ්ඩිය | 499 ඒ කුද්දෙරියාව | කුද්දෙරියාව | නාත්තණ්ඩිය ශ්‍රී සුනන්දාරාම විහාරය | ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා පොහොය ගෙය | 1612 | 2009.07.24 | |
පුත්තලම | ශ්‍රී සිත්ති විනයාගර් කෝවිල[2] | පිල්ලෙයාර් ප්‍රථිමාව | |||||
පුත්තලම | ශාන්ත මරියා දෙව් මැදුර, සේන කුඩ්ඩිරිප්පුව[3] | ||||||
නවගත්තේගම | පිච්චන්දියාව[4] | කටාරම් කෙටු ලෙන් සහ නටඹුන් ගොඩනැගිලි | |||||
නවගත්තේගම | මුල්ගිරිගල රජ මහා විහාරය, මුල්ලේගම[5] | ||||||
වනාතවිල්ලුව | මල්විල පුරාවිද්‍යා රක්ෂිතය[6] |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "තිනපිටිය ටැම්පිටිය විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "ශ්‍රී සිත්ති විනයාගර් කොවිල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "ශාන්ත මරියා දෙව් මැදුර / සේන කුඩ්ඩිරිප්පුව". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "පිච්චන්දියාව". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "මුල්ගිරිගල රජ මහා විහාරය, මුල්ලේගම". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
- ^ "මල්විල පුරාවිද්‍යා රක්ෂිතය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.