Jump to content

රවීනා ටන්ඩන්

විකිපීඩියා වෙතින්
රවීනා ටන්ඩන්
ටන්ඩන් 2012 කලර්ස් ගෝල්ඩන් පෙටල් අවෝඩ්ස් හි දී
උපත26 ඔක්තෝබර් 1974 (1974-10-26) (වයස 50)[1]
බොම්බේ (වර්තමාන මුම්බායි), මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
රැකියාව
  • නිළිය
  • නිරූපිකාව
සක්‍රීය වසර1991–වර්තමානය
කලත්‍රයා(යන්)අනිල් ථඩානී (වි. 2004)
දරුවන්4
දෙමව්පියන්()
ඥාතීන්

රවීනා ටන්ඩන් (උපත 1974 ඔක්තෝබර් 26) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියක, නිරූපිකාවක සහ නිෂ්පාදිකාවකි. අධ්‍යක්ෂක රවී ටන්ඩන්ගේ දියණිය වන ඇය උපත ලබා හැදීවැඩුණේ මුම්බායි හි ය. ඇය සිය වෘත්තිය නිරූපිකාවක ලෙස ආරම්භ කළ අතර, පසුව ක්‍රියාදාම චිත්‍රපටයක් වූ පට්ඨර් කේ ඵූල් තුළින් සිනමාවට පිවිසියා ය. එම රංගනය වෙනුවෙන් ඇයට වසරේ නවක මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ कुशवाहा, अल्केश (26 October 2018). "सलमान के साथ 'पत्थर के फूल' में फरमाया था इश्क, ऐसी ग्लैमरस नजर आती हैं ये बॉलीवुड एक्ट्रेस.. देखें Pics". NDTV (හින්දි බසින්). සම්ප්‍රවේශය 14 April 2019.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රවීනා_ටන්ඩන්&oldid=477781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි