Jump to content

ඍතුපර්ණා සේන්ගුප්තා

විකිපීඩියා වෙතින්

ඍතුපර්ණා සේන්ගුප්තා
සේන්ගුප්තා 2020 දී
උපත
ඍතුපර්ණා සේන්ගුප්තා

7 නොවැම්බර් 1970 (1970-11-07) (වයස 55)[1]
උගත් ශාස්ත්‍රාලයකල්කටා විශ්වවිද්‍යාලය
වෘත්තියනිළිය සහ නිෂ්පාදිකාව
සක්‍රීය වසර1989–වර්තමානය
සංවිධානයභාව්නා ආජ් ඕ කාල්[2]
කෘතීන්සම්පූර්ණ ලැයිස්තුව
වල්ලභසංජේ චක්‍රබර්තී (වි. 1999)
දරුවන්2
වෙබ් අඩවියrituparna.com/

ඍතුපර්ණා සේන්ගුප්තා (ඍතුපොර්ණා ශේන්ගුප්තා; උපත 1970 නොවැම්බර් 7) යනුවෙන් හැඳින්වෙන්නේ බෙංගාලි සහ හින්දී සිනමාව නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු නිළියක සහ නිෂ්පාදිකාවකි.[3] [4] බෙංගාලි සිනමාවේ සාර්ථකම නිළියන්ගෙන් අයකු ලෙස සැළකෙන ඇය පසුකාලීන 1990 දශකයේ සිය රංගන දිවියේ හිනිපෙත්තට ළඟා විය.[5] ඇය ජාතික චිත්‍රපට සම්මානයක්, ෆිල්ම්ෆෙයාර් සම්මාන ද්විත්වයක්, BFJA සම්මාන හතරක් සහ ආනන්දලෝක් සම්මාන හතරක් ලබා ඇත.[6][7][8]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. "Did you know acting wasn't the first choice for Rituparna?". The Times of India. සම්ප්‍රවේශය 1 නොවැම්බර් 2020.
  2. "ED questions Rituparna Sengupta over Rose Valley scam - Times of India". The Times of India (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 8 අගෝස්තු 2019.
  3. "She's bold & beautiful". The Telegraph. Calcutta, India. 3 නොවැම්බර් 2012.
  4. Bindloss, Joe (2009). Northeast India. Lonely Planet. p. 59. ISBN 9781741793192.
  5. "Why Rituparna Sengupta is the queen of versatility". Outlook Business Wow (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 6 නොවැම්බර් 2019.
  6. "Bold & beautiful". newindianexpress.com. 19 පෙබරවාරි 2013.
  7. "I don't want to lose grip on Tollywood: Rituparna Sengupta". www.deccanherald.com. 24 අගෝස්තු 2010.
  8. "Interview with Prosenjit and Rituparna". YouTube. ABP Ananda. 14 මැයි 2016.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඍතුපර්ණා_සේන්ගුප්තා&oldid=790961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි