මාධබී මුඛර්ජී
Appearance
මාධබී මුඛර්ජී | |
---|---|
උපත | 10 පෙබරවාරි 1942 |
වෙනත් නම් | මාධබී චක්‍රබොර්තී, මාධබී මුඛෝපාධ්‍යාය, මධුරි |
ප්‍රධාන නිර්මාණ | චාරුලතා |
මාධබී මුඛර්ජී, විවාහයට පෙර චක්‍රබොර්තී, (උපත 1942 පෙබරවාරි 10) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියකි. දිබාරාත්‍රීර් කාබ්‍ය නම් බෙංගාලි චිත්‍රපටයෙහි රංගනය උදෙසා ඇය හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමිකරගත්තා ය.[1] බෙංගාලි සිනමාවේ වඩාත්ම විචාරක පැසසුම් ලද චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති මැය බෙංගාලි සිනමාවේ ශ්‍රේෂ්ඨතම නිළියන්ගෙන් අයකු ලෙස සැළකේ.[2][3]
ආශ්‍රේයයන්
[සංස්කරණය]උද්ධෘත
[සංස්කරණය]- ^ "17th National Film Festival". Directorate of Film Festivals, GOI. සම්ප්‍රවේශය 15 February 2021.
- ^ "Madhabi Mukherjee". IMDb.
- ^ "'If you say something, you must speak out the whole truth. Or else, don't say anything at all'". www.telegraphindia.com.
මූලාශ්‍ර
[සංස්කරණය]- Mukherjee, Madhabi. My Life, My Love: An Autobiography. Palo Alto: The Stanford Theatre Foundation, 1999.
බාහිර සබැඳි
[සංස්කරණය]- Madhabi Mukherjee සඳහා IMDb හි ඇති තොරතුරු