මාධබී මුඛර්ජී

විකිපීඩියා වෙතින්
මාධබී මුඛර්ජී
මුඛර්ජී 2018 දී
උපත10 පෙබරවාරි 1942 (1942-02-10) (වයස 82)
වෙනත් නම්මාධබී චක්‍රබොර්තී, මාධබී මුඛෝපාධ්‍යාය, මධුරි
ප්‍රධාන නිර්මාණ
චාරුලතා

මාධබී මුඛර්ජී, විවාහයට පෙර චක්‍රබොර්තී, (උපත 1942 පෙබරවාරි 10) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු නිළියකි. දිබාරාත්‍රීර් කාබ්‍ය නම් බෙංගාලි චිත්‍රපටයෙහි රංගනය උදෙසා ඇය හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමිකරගත්තා ය.[1] බෙංගාලි සිනමාවේ වඩාත්ම විචාරක පැසසුම් ලද චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති මැය බෙංගාලි සිනමාවේ ශ්‍රේෂ්ඨතම නිළියන්ගෙන් අයකු ලෙස සැළකේ.[2][3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

උද්ධෘත[සංස්කරණය]

  1. "17th National Film Festival". Directorate of Film Festivals, GOI. සම්ප්‍රවේශය 15 February 2021.
  2. "Madhabi Mukherjee". IMDb.
  3. "'If you say something, you must speak out the whole truth. Or else, don't say anything at all'". www.telegraphindia.com.

මූලාශ්‍ර[සංස්කරණය]

  • Mukherjee, Madhabi. My Life, My Love: An Autobiography. Palo Alto: The Stanford Theatre Foundation, 1999.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මාධබී_මුඛර්ජී&oldid=477743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි