ශර්මිලා ටාගෝර්
පෙනුම
ශර්මිලා ටාගෝර් | |
|---|---|
ටාගෝර් 2016 ලක්ස් උත්ස්වයක දී | |
| උපත | 8 දෙසැම්බර් 1944 |
| අනෙකුත් නම් | අයේෂා බේගම් බේගම් අයේෂා සුල්තානා ඛාන් |
| වෘත්තිය | නිළිය |
| සක්‍රීය වසර | 1959–1984 1991–2010 |
| වල්ලභ | මන්සූර් අලි ඛාන් (වි. 1968–2011) |
| දරුවන් | සයිෆ් අලි ඛාන් (පුත්‍රයා) සබා අලි ඛාන් (දියණිය) සෝහා අලි ඛාන් (දියණිය) |
| පවුල | |
ශර්මිලා ටාගෝර්, හෙවත් බේගම් අයේෂා සුල්තානා ඛාන්, (උපත 1944 දෙසැම්බර් 8) යනුවෙන් හැඳින්වෙන්නේ විශ්‍රාමික ඉන්දියානු නිළියකි. ප්‍රධාන වශයෙන් හින්දී සහ බෙංගාලි සිනමාව නිසා ප්‍රසිද්ධියට පත් ටාගෝර් ජාතික චිත්‍රපට සම්මාන ද්විත්වයක්, ෆිල්ම්ෆෙයාර් සම්මානයක්, සහ ෆිල්ම්ෆෙයාර් ජීවිතකාලයට වරක් පමණක් පිදෙන ජයග්‍රහණ සම්මානයක් හිමි කරගෙන ඇත. 2013දී ඉන්දියානු රජය ඉන්දියාවේ තෙවන ඉහළම මහජන ගෞරවය වන පද්ම භූෂණ සම්මානය පිරිනමන ලද්දේ ඇය විසින් කලාවට සිදුකරන ලද සේවය නිසායි.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "Birthday special: Things you may not know about Sharmila Tagore". Mid-Day. සම්ප්‍රවේශය 25 අප්‍රේල් 2016.
- ↑ "Sharmila Tagore, India's emblem at Cannes – Times of India".
බාහිර සබැඳි
[සංස්කරණය]ශර්මිලා ටාගෝර් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Sharmila Tagore සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
ප්‍රවර්ග:
- EngvarB from June 2015
- 2019 නොවැම්බර් සිට ගැනෙන දිනය-මාසය-වසර ආකාරයේ දාතම භාවිතා
- 1944 උපත්
- Actresses in Bengali cinema
- 21 වන සියවස තුළ ඉන්දියානු නිළියෝ
- Actresses in Hindi cinema
- Actresses in Marathi cinema
- මලයාලම් සිනමාවේ නිළියෝ
- බෙංගාලි ජනයා
- Best Actress National Film Award winners
- Best Supporting Actress National Film Award winners
- Converts to Islam from Hinduism
- Indian film actresses
- Indian former Hindus
- ඉන්දියානු මුස්ලිම්වරු
- ජීවමාන ජනයා
- Actresses from Hyderabad, India
- මුම්බායිහි නිළියෝ
- Recipients of the Padma Bhushan in arts
- Tagore family
- UNICEF Goodwill Ambassadors
- 20 වන සියවස තුළ ඉන්දියානු නිළියෝ
- Filmfare Awards winners