සෝනාලි බේන්ද්‍රේ

විකිපීඩියා වෙතින්
සෝනාලි බේන්ද්‍රේ
බේන්ද්‍රේ 2012 දී
උපත1 ජනවාරි 1975 (1975-01-01) (වයස 49)
මුම්බායි, ඉන්දියාව
උගත් ශාස්ත්‍රාලයරාම්නාරායින් රුයා කොලීජිය, මුම්බායි
රැකියාවනිළිය
සක්‍රීය වසර1994–වර්තමානය
කලත්‍රයා(යන්)ගෝල්ඩී බේහ්ල්(වි. 2002)
දරුවන්රන්වීර් (පුත්‍රයා)

සෝනාලි බේන්ද්‍රේ [1] යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම හින්දි චිත්‍රපටවල රංගනයේ යෙදෙන ඉන්දියානු නිළියකි. ඇගේ ප්‍රථම චිත්‍රපටය වූ ආග් උදෙසා ඇයට 1995 ලක්ස් වසරේ නවක මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "10 throwback photos of birthday girl Sonali Bendre that will make you drool over her beauty". Times Now News (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 1 January 2019. සම්ප්‍රවේශය 2019-06-06.
  2. "Filmfare Awards Look Back: 1994-1995". Filmfare. සම්ප්‍රවේශය 18 March 2019.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සෝනාලි_බේන්ද්‍රේ&oldid=477788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි