පෘථිවියේ අන්ත
Appearance
අක්ෂාංශය (Latitude) සහ දේශාංශය (Longitude)
[සංස්කරණය]- උත්තර අර්ධ ගෝලයේ 00 ස්ථානය - ආක්ටික් සාගරය
- උත්තර අර්ධ ගෝලයේ භූමිය මත ඇති අඩුම දේශාංශ පිහිටීම - කැෆේක්ලුබන් දුපත (83040' N, 2905' W)
- දක්ෂිණ අර්ධ ගෝලයේ 00 ස්ථානය හා භූමියේ ඇති අඩුම දේශාංශ පිහිටිම - ඇන්ටාටික් මහද්වීපය
- බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලයේ උච්චතම ස්ථානය - 1800 ග්‍රිනීච් රේඛාව
- බටහිර හා නැගෙනහිර අර්ධ ගෝලයේ භූමියෙන් උච්චතම ස්ථානය - ජාත්‍යන්තර දින රේඛාව.
උන්තතාංශය (Altitude)
[සංස්කරණය]- උන්නතාංශයේ ඉහලම ස්ථානය - එවරස්ට් කන්ද (8,848 m, 29,029 අඩි)
- උත්නතාංශයෙන් පහළම තැන - මරියානා ආගාධය (10,911 m )
- උන්තාංශයෙන් පහළම තැන (වියලි කලාපීය) - මළ මුහුද (418 m)
- පහත්ම ස්ථානය (ජලය රහිත) - මෙන්ටලි ආගාධය (2,555 m)
- පෘථිවි අභ්‍යන්තරටේ සිට ඉවතට ඇති දුරම ස්ථානය - එම්බරාසෝ 6384 km මෙයට හේතුව වන්නේ පෘථිවියේ නියමාකාර ගෝලයක් නොවීමයි.
- පෘථිවි අභ්‍යන්තර සිට ඉවතට ඇති ආසන්නතම ස්ථානය - ආක්ටික් සාගරයේ පතලය (6353 km)