දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ප්‍රයෝරි ස්කූල්
පෙනුම
| "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ප්‍රයෝරි ස්කූල්" | |
|---|---|
හෝම්ස් හයිඩෙගර්ගේ සිරුර සොයාගන්නා අයුරු, සිඩ්නි පැජට්ගේ සිතුවමකි | |
| කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
| කථා මාලාව | ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් |
| ප්‍රකාශන දිනය | 1904 |
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ප්‍රයෝරි ස්කූල්" (සිංහල: ප්‍රයෝරි පාසලේ වික්‍රමය) යනු සර් ආතර් කොනන් ඩොයිල් රචිත ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය. ඩොයිල් සිය ප්‍රියතම හෝම්ස් කථා දොළහ අතර "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ප්‍රයෝරි ස්කූල්" දහවැන්න යැයි සඳහන් කරයි.