දි ඇඩ්වෙන්චර් ඔෆ් දි ඇබේ ග්‍රේන්ජ්

විකිපීඩියා වෙතින්
"දි ඇඩ්වෙන්චර් ඔෆ් දි ඇබේ ග්‍රේන්ජ්"
The Adventure of the Abbey Grange 03.jpg
හෝම්ස් මළසිරුර පරීක්ෂා කරන අයුරු, 1904 සිඩ්නි පැජට්ගේ සිතුවමකි
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1904

"දි ඇඩ්වෙන්චර් ඔෆ් දි ඇබේ ග්‍රේන්ජ්" (සිංහල: ඇබේ ග්‍රේන්ජ් හි වික්‍රමය) ‍යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය.