දි ඇඩ්වෙන්චර් ඔෆ් ද නෝර්වුඩ් බිල්ඩර්

විකිපීඩියා වෙතින්
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද නෝර්වුඩ් බිල්ඩර්"
The Adventure of the Norwood Builder 01.jpg
මැක්ෆාර්ලේන් හෝම්ස් සහ වොට්සන් හමුවීම, 1903 සිඩ්නි පැජට්ගේ සිතුවමකි
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1903

"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද නෝර්වුඩ් බිල්ඩර්" (සිංහල: නෝර්වුඩ් ඉදිකරන්නාගේ වික්‍රමය) යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි ඇතුළත් දෙවැනි කථාවයි. මෙම කථාව මුලින් ප්‍රකාශයට පත්කෙරුණේ 1903 ද ස්ට්‍රෑන්ඩ් මැගසින් සඟරාවේ සිඩ්නි පැජට්ගේ සිතුවම් සහිතව ය.