දි ඇඩ්වෙන්චර් ඔෆ් දි එම්ටි හවුස්
පෙනුම
| "දි ඇඩ්වෙන්චර් ඔෆ් දි එම්ටි හවුස්" | |
|---|---|
![]() 1903 සිඩ්නි පැජට්ගේ සිතුවමක් | |
| කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
| කථා මාලාව | ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් |
| ප්‍රකාශන දිනය | 1903 |
"දි ඇඩ්වෙන්චර් ඔෆ් දි එම්ටි හවුස්" (සිංහල: පාළු නිවසේ වික්‍රමය) යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය.
