දි ඇඩ්වෙන්චර් ඔෆ් ද මිසිං ත්‍රී-ක්වාටර්
පෙනුම
| "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද මිසිං ත්‍රී-ක්වාටර්" | |
|---|---|
හෝම්ස් සහ වොට්සන් "අතුරුදන් ත්‍රී-ක්වාටර් ක්‍රීඩකයා" සොයා ගැනීමට සුනඛයකුගේ සහාය ලබා ගනිමින්, 1904 සිඩ්නි පැජට්ගේ සිතුවමකි. | |
| කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
| කථා මාලාව | ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් |
| ප්‍රකාශන දිනය | 1904 |
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද මිසිං ත්‍රී-ක්වාටර්" යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56 අතරින් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය. මුලින් මෙය 1904දී ද ස්ට්‍රෑන්ඩ් මැගසින් හි ප්‍රකාශයට පත්කෙරුණේ සිඩ්නි පැජට්ගේ සිතුවම් සමඟිනි.