Jump to content

දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ඩාන්සිං මෙන්

විකිපීඩියා වෙතින්
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ඩාන්සිං මෙන්"
හෝම්ස් චිත්‍රය අධ්‍යයනය කරමින්, 1903 සිඩ්නි පැජට්ගේ සිතුවමකි.
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1903

"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ඩාන්සිං මෙන්" (සිංහල: නටන මිනිසුන්ගේ වික්‍රමය) යනු සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ෂර්ලොක් හෝම්ස් කථාවකි. මෙය ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත කථා 13 අතරින් එකකි. ඩොයිල් විසින් "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ඩාන්සිං මෙන්" යනු සිය ප්‍රියතම ෂර්ලොක් හෝම්ස් කතා දොළස අතුරින් තෙවැන්න ලෙස සඳහන් කොර ඇත.[1] ෂර්ලොක් හෝම්ස්ගේ සහාය පතා පැමිණීමෙන් පසු අනුග්‍රාහකයා මියයන අවස්ථා දෙකක් සඳහන් වේ. ඉන් එකක් මෙම කථාවයි. අනෙක "ද ෆයිව් ඔරේන්ජ් පිප්ස්" නම් වූ දි ඇඩ්වෙන්චර්ස් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත කථාවයි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Temple, Emily (22 May 2018). "The 12 Best Sherlock Holmes Stories, According to Arthur Conan Doyle". Literary Hub. සම්ප්‍රවේශය 6 January 2019.

බාහිර සබැඳි

[සංස්කරණය]
  • The full text of දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ඩාන්සිං මෙන් at Wikisource
  • [[commons:Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).|Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).]] හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත