දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ගෝල්ඩන් පින්ස්-නෙස්

විකිපීඩියා වෙතින්
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ගෝල්ඩන් පින්ස්-නෙස්"
හෝම්ස් මේසය මත වූ සළකුණක් පිළිබඳ විමසන අයුරු, 1904 සිඩ්නි පැජට්ගේ සිතුවමකි
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1904

"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ගෝල්ඩන් පින්ස්-නෙස්" (සිංහල: රන් උපැස් යුගලේ වික්‍රමය) ‍යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය.