දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සික්ස් නැපෝලියන්ස්

විකිපීඩියා වෙතින්
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සික්ස් නැපෝලියන්ස්"
වීදි ලාම්පුවක් පෙන්වන හෝම්ස්, 1904 සිඩ්නි පැජට්ගේ සිතුවමකි
කර්තෘආතර් කොනන් ඩොයිල්
කථා මාලාවද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස්
ප්‍රකාශන දිනය1904

"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද සික්ස් නැපෝලියන්ස්" (සිංහල: නැපෝලියන්ලා සයදෙනාගේ වික්‍රමය) ‍යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය.