දි ඇඩ්වෙන්චර් ඔෆ් බ්ලැක් පීටර්
Appearance
| "දි ඇඩ්වෙන්චර් ඔෆ් බ්ලැක් පීටර්" | |
|---|---|
පීටර් කැරී සහ පැට්‍රික් කෙයර්න්ස්, 1904 සිඩ්නි පැජට්ගේ සිතුවමකි | |
| කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
| කථා මාලාව | ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් |
| ප්‍රකාශන දිනය | 1904 |
"දි ඇඩ්වෙන්චර් ඔෆ් බ්ලැක් පීටර්" යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කථාවකි. මෙය ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි ඇතුළත් වුවද, මුලින් එය 1904දී ස්ට්‍රෑන්ඩ් මැගසින් සහ කොලියර්'ස් යන සඟරාවන්හි ප්‍රකාශයට පත්කෙරිණි.