දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ත්‍රී ස්ටූඩන්ට්ස්
පෙනුම
| "දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ත්‍රී ස්ටූඩන්ට්ස්" | |
|---|---|
හෝම්ස්, වොට්සන්, සෝම්ස් සහ බැනිස්ටර්, 1904 සිඩ්නි පැජට්ගේ සිතුවමකි | |
| කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
| කථා මාලාව | ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් |
| ප්‍රකාශන දිනය | 1904 |
"දි ඇඩ්වෙන්චර් ඔෆ් ද ත්‍රී ස්ටූඩන්ට්ස්" (සිංහල: ශිෂ්‍යයන් තිදෙනාගේ වික්‍රමය) යනු සර් ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56න් එකකි. මෙය ඇතුළු කථා 13ක් ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි අන්තර්ගත ය.