කෝට්ටේ කෞතුකාගාරය

විකිපීඩියා වෙතින්
(ඉහල වලව්ව, කෝට්ටේ වෙතින් යළි-යොමු කරන ලදි)
කෝට්ටේ කෞතුකාගාරය
ඉහල වලව්වේ පවත්වාගෙන යන කෝට්ටේ කෞතුකාගාරය
Map
පිහිටුවීම1992
පිහිටීමශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°53′35.6″N 79°54′19.0″E / 6.893222°N 79.905278°E / 6.893222; 79.905278ඛණ්ඩාංක: 6°53′35.6″N 79°54′19.0″E / 6.893222°N 79.905278°E / 6.893222; 79.905278
වර්ගයපුරාවිද්‍යා කෞතුකාගාරය

කෝට්ටේ කෞතුකාගාරය (ඉංග්‍රීසි: Kotte Museum) ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවා ඇති පුරාවිද්‍යා කෞතුකාගාරය වේ. එය බොරැල්ල-පිටකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ, ඇතුල් කෝට්ටේ පිහිටි බංගලා හන්දිය ආසන්නයේ පිහිටා ඇත. කෞතුකාගාරය, බස්නාහිර පළාතේ කලාපීය පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබේ.

1992 වර්ෂයේ ඊ.ඩබ්. පෙරේරා අණුස්මරණ කෞතුකාගාරය ලෙස කෝට්ටේ කෞතුකාගාරය, ඉහල වලව්ව ගොඩනැගිල්ලේ ස්ථාපනය කරන ලද අතර[1] එය 1995 වර්ෂයේදී මහජනයා සදහා විවෘත කරන ලදී.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 14 මාර්තු 2017.
"https://si.wikipedia.org/w/index.php?title=කෝට්ටේ_කෞතුකාගාරය&oldid=395943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි