අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
(අනුරාධපුරයේ නටබුන් වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
පලුගස්වැව හබරණ හබරණ පුරාණ ටැම්පිට විහාරය ටැම්පිට විහාර ගෙයි බිතුසිතුවම් 948 1996.11.01
පලුගස්වැව 592 මායා උල්පත මායා උල්පත කුඹුරු යාය නටඹුන් ශිලා බුද්ධ ප්‍රථිමාව, ශිලා ලිපි හා ගොඩනැගිලි නටඹුන් 1486 2007.02.23
පලුගස්වැව 598 මඩවල මඩවල නාලේපුර ශ්‍රී විසුද්ධාරාම විහාරය ටැම්පිට විහාරය හා ශිලා ලිපි සහිත ලෙන් 1486 2007.02.23
පලුගස්වැව 604 ගලපිටගල රිටිගල ආඩියාකන්ද ආරණ්‍ය සේනාසනය ශිලා ලිපි හා කටාරම් සහිත සියළු ලෙන් 1553 2008.06.06
කටාරම් සහ බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් 1586 2009.01.23
පලුගස්වැව 596 කුඹුක්වැව වලස්ගල වේරගල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරය ස්ථූප පාදම, කණු වලවල්, පඩිපෙල හා පොකුණ සහිත ගල් පර්වතය 1586 2009.01.23
පලුගස්වැව 589 හබරණ වැව අසල නටඹුන් පැරණි දාගැබ 1586 2009.01.23
මධ්‍යම නුවරගම් පළාත පෑතිස්පුර ඇතුල් නගර ප්‍රදේශය දකුණින් වාසල්පාර, බටහිරින් අනුලා මාවත, උතුරින් Y පාර හා නැගෙනහිරින් වටවන්දනා පාරට මායිම් වන කොටස 1085 1999.06.18
නුවරගම් පළාත අනුරාධපුර ශුද්ධ නගරය වටරම් පොකුණ 171 1975.07.04
පලාගල කලාගම්පලාත පුරාණ නඛා වෙහෙර 11531 1958.10.25
පලාගල 668 කළුගල යහන්ගල පුරාණ රජ මහා විහාරය කටාරම් කෙටූ ගල් ලෙන් 8, බ්‍රාහ්මී ලිපි සහිත කටාරම් කෙටූ ලෙන, ආසන 7 හා පර්වත ලිපිය 1586 2009.01.23
පලාගල 679 හිඟුරුවැව අබරැලි විහාරය ටැම්පිට විහාරය 1586 2009.01.23
පලාගල 674 පැල්බැදියාව කිණිහිර විහාරය කටාරම සහිත ලෙන් 1612 2009.07.24
පලාගල 663 කහල්ල කහල්ල පුරාවිද්‍යා භූමිය පැරණි ස්ථූපය, ගල් කණු සහිත ගොඩනැගිලි නටඹුන් 1716 2011.07.22
පලාගල 676 මොරත්තේගම නිසල ආරණ්‍ය සේනාසනය ශිලා ලිපි හා කඨාරම් සහිත සියළු ලෙන්, පර්වත ලිපිය 1716 2011.07.22
පලාගල 675 ඇල්ලවැව ඇල්ලවැව පිය ගැට පෙල, පොකුණ හා නටඹුන් සහිත ගල් තලාව 1716 2011.07.22
පලාගල 680 දානියගල දානියගල ශ්‍රී වනසිංහ විහාරය පැරණි ස්ථූපය, ටැම්පිට ගොඩනැගිල්ල හා කටාරම් සිහිත ලෙන් 1739 2011.12.30
මිහින්තලය මිහින්තලය මිහින්තලය අම්බස්තල දාගැබ, මහා සෑය, සේල චෙෙත්‍යය, නාග පොකුණ හා අනෙකුත් දාගැබ් දෙක 8796 1941.09.26
මිහින්තලය 586 පුවරසන්කුලම දිග්ගල අනුලා සෑය 1553 2008.06.06
මිහින්තලය 587 දොරමඩලාව දොරමඩලාව රජ මහා විහාරය කටාරම් කොටන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ගල් ලෙන් හතර හා පර්වත ලිපිය 1586 2009.01.23
මිහින්තලය 586 මරදන්කුලම ස්වස්ථිගල කටාරම් කෙටූ පැරණි සිතුවම් සහිත ගල්ලෙන 1586 2009.01.23
කලාවැව කලාවැව විජිතපුර රජ මහා විහාරය 10089 1950.03.31
කැකිරාව මරදන්කඩවල ගල්ලෙන් විහාරය දාගැබ් 4 හා චිත්‍ර සහිත ලෙන් ද්විත්වය 1264 2002.11.22
කැකිරාව කොටාගල මඩාටුගල - දිග්ගල කටාරම් සහිත ගල්ලෙන් තුන 1264 2002.11.22
කැකිරාව කොරසගල්ල තොරනක සඳගල විහාරය ටැම්පිට විහාරය 1553 2008.06.06
කැකිරාව උඩකොරසගල්ල රෑනකන්ද පුරාණ විහාරය පැරණි ප්‍රතිමා ගෘහය හා සිරිපතුල 1553 2008.06.06
කැකිරාව රත්මලේ කන්ද රත්මලේ කන්ද රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් 1553 2008.06.06
කැකිරාව ඇළගමුව - කැකිරාව ශ්‍රී දේවතිස්ස රජ මහා විහාරය සෙල්ලිපි, කටාරම් සහිත ලෙන් සංකීර්ණය හා පර්වත ලිපි 1553 2008.06.06
කැකිරාව 615 කැළෑපුලියන්කුලම - කදුබොඩ ශ්‍රී කොස්සෝකන්ද රජ මහා විහාරය කටාරම් හා ශිලා ලිපි සහිත ලෙන් 1553 2008.06.06
කැකිරාව 651 කිතුල්හිටියාව - රාමදගල රාමදගල ශ්‍රී කාශ්‍යප විහාරය පැරණි ස්තූපය හා ගල්කණු සහිත ගොඩනැගිල්ල 1553 2008.06.06
ගල්කණු සහිත පැරණි ගොඩනැගිල්ල 1586 2009.01.23
කැකිරාව 623 කරුන්කන්කුලම - හතරකණුව උස්ගල ශ්‍රී ධාතුසේන රජ මහා විහාරය කටාරම් සහිත ගල්ලෙන 1553 2008.06.06
කටාරම් සහිත ගල්ලෙන හා සිරිපතුල 1586 2009.01.23
කැකිරාව 626 මලව ඔරුගල්සෑය රජ මහා විහාරය පැරණි පොකුණ, පියගැට පෙල, ගොඩනැගිලි නටඹුන්, පැරණි දාගැබ සහිත ගල් තලාව 1586 2009.01.23
කැකිරාව 648 කොටාගල කොටාගල පියංගල රජ මහා විහාරය කටාරම් කෙටූ ගල්ලෙන් 1586 2009.01.23
කැකිරාව 611 මාමිණියාව මාමිණියාව රජ මහා විහාරය පැරණි දාගැබ 1586 2009.01.23
කැකිරාව 633 මැදවැව කිණිහිරිකන්ද රජ මහා විහාරය කටාරම් කෙටූ ලෙන් සහ සිරිපතුල් ගල 1586 2009.01.23
කැකිරාව 632 ඇඹුල්ගස්වැව හිත්තගම ආරණ්‍ය සේනාසනය කටාරම් කෙටූ බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් හා ගොඩනැගිලි නටඹුන් 1586 2009.01.23
කැකිරාව 624 මයිලගස්වැව සඳගල්පාය රජ මහා විහාරය ගල් පඩි හා ගිරි ලිපිය සහිත ගල් තලාව, කටාරම් සහිත ලෙන, ස්ථූප නටඹුන් හා ප්‍රාකාරය 1586 2009.01.23
කැකිරාව 648 මහඇලගමුව මහඇලගමුව මහඇලගමුව අම්බලම 1716 2011.07.22
නොච්චියාගම 325 අඹගහවැව අඹගහවැව අඹගහවැව විහාරය පැරණි දාගැබ 1264 2002.11.22
පැරණි දාගැබ 1553 2008.06.06
නොච්චියාගම රළපනාව රළපනාව පඩිකෙටූගල පුරාවිද්‍යා සාධක සහිත ගල්තලාව 1486 2007.02.23
නොච්චියාගම 354 ඔත්තප්පුව ඔත්තප්පුව විහාරය පැරණි දාගැබ, විහාර මන්දිරය, සිරිපතුල සහ කටාරම් කෙටූ ලෙන් සහිත ගල්තලාව 1586 2009.01.23
නොච්චියාගම අඩම්පනේ දෙමටමල් පුරාණ විහාරය පැරණි ගොඩනැගිල්ල, දාගැබ, කටාරම් සහිත ලෙන්, ගිරි ලිපි හා පැරණි සෙල් පිළිම 1586 2009.01.23
නොච්චියාගම 326 කටුපත්තෑව පානික්කන්කුලම වැව නටඹුන් පැරණි සොරොව්ව 1612 2009.07.24
නොච්චියාගම 341 අන්දරවැව අන්දරවැව ශෙෙලබිම්බාරාම විහාරය පැරණි දාගැබ, ගොඩනැගිලි නටඹුන්, ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
මැදවච්චිය පූනෑව පූනෑව පැරණි දාගැබ පූනෑව මහ විදුහල 1486 2007.02.23
මැදවච්චිය 73 තුලාන කිඩාලේගම කිඩාලේගම විහාරය පැරණි ආවාස ගෘහය හා දළදා මාළිගාව 1486 2007.02.23
මැදවච්චිය 76 රළපනාව රළපනාව බුදුරැස් විහාරය පැරණි දාගැබ, කටාරම් සහිත ලෙන 1486 2007.02.23
මැදවච්චිය 63 තුලාන පුල්එළිය තම්මැන්නාව ගල්වැටිය පධානඝරය සහිත ගල්වැටිය 1553 2008.06.06
මැදවච්චිය 43 ප්‍රබෝධාගම පූනෑව ගල්කිරින්ද රජ මහා විහාරය කටාරම් හා බ්‍රාහ්මී අක්ෂර සහිත ගල්ලෙන්, පියගැට පෙළ සහ ගිරිලිපිය සහිත ගල 1586 2009.01.23
මැදවච්චිය ගල්හිර කන්ද ශ්‍රී භාතිකතිස්ස රජ මහා විහාරය පර්වත ලිපි, කටාරම් හා බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් 1586 2009.01.23
මැදවච්චිය මහකුඩුක්ගොල්ලෑව මහකුඩුක්ගොල්ලෑව ශ්‍රී දළදා විහාරය ටැම්පිට ගොඩනැගිල්ල 1739 2011.12.30
ඉපලෝගම 383 වාත්තියාගල පුරාවිද්‍යා භූමිය පුරාවිද්‍යා සාධක හා සළකුණු විහිදී ඇති ගල්තලාව 1486 2007.02.23
ඉපලෝගම 498 සංගම්වැව පුලියන්කුලම පුරාවිද්‍යා භූමිය පධානඝර ගොඩනැගිල්ල 1612 2009.07.24
ඉපලෝගම 519 ඉහළකාගම තෝනිගල ගල්වැටිය ගිරි ලිපිය 1612 2009.07.24
ඉපලෝගම 519 ඉහළකාගම ඉහළකාගම ගල්වැටිය කටාරම් සහිත ගල්ලෙන් 1612 2009.07.24
ඉපලෝගම 507 අලිවංගුව ගල්ලෙන් රජ මහා විහාරය බ්‍රාහ්මී අක්ෂර කෙටූ කටාරම් සහිත ගල්ලෙන් 1612 2009.07.24
ඉපලෝගම 507 ගල්වංගුව තම්මැන්නාකන්ද පුරාණ විහාරය බ්‍රාහ්මී අක්ෂර කෙටූ කටාරම් සහිත ගල්ලෙන් 1612 2009.07.24
ඉපලෝගම 499 පුලියන්කුලම අන්නාසිගල රජ මහා විහාරය කටාරම් සහිත ගල්ලෙන් දෙක 1612 2009.07.24
පදවිය 12 මහසෙන් වෙහෙරගල පුරාවිද්‍යා භූමිය, නාගස්වැව වෙහෙරගල දාගැබ, ගල්වැටියේ ශිලා ලිපි හා ගොඩනැගිලි නටඹුන් 1486 2007.02.23
පදවිය 9 අභයපුර වෙහෙරගල රජ මහා විහාරය පැරණි දාගැබ් ගොඩැල්ල, ගිරි ලිපි තුන හා ගල් තලා නටඹුන් 1586 2009.01.23
කැබිතිගොල්ලෑව ඩී 4 වාහල්කඩ වාහල්කඩ ගල්ලෙන් රජ මහා විහාරය දාගැබ, බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් දෙක හා නටඹුන් 1486 2007.02.23
කැබිතිගොල්ලෑව 35 හේරත් හල්මිල්ලෑව නාම්බකඩ වැව නටඹුන් පැරණි සොරොව්ව හා බිසෝ කොටුව 1553 2008.06.06
නාච්චාදූව 259 හෙරත්මලේ කැළේවත්ත පුරාවිද්‍යා භූමිය පධානඝර, පොකුණු හා පැරණි ගොඩනැගිලි නටඹුන් 1486 2007.02.23
නාච්චාදූව 265 ශ්‍රාවස්තිපුර කුඩා නෙළුබෑව ශ්‍රී පද්මගිරි රජ මහා විහාරය පැරණි ගොඩනැගිලි නටඹුන්, ගල්පඩි 1486 2007.02.23
තලාව 406 කරගහවැව කරගහවැව රජ මහා විහාරය පැරණි ගොඩනැගිලි නටඹුන් 1486 2007.02.23
තලාව 403 කුරුඳුවැව වෙහෙරගොඩැල්ල පුරාණ විහාරය පැරණි දාගැබ, ගොඩනැගිල්ල හා පොකුණු 1486 2007.02.23
තලාව කටියාවයාය 7, තුලාන ශ්‍රී සුමනගිර රජ මහා විහාරය කටාරම් කෙටූ ගල්ලෙන 1553 2008.06.06
කටාරම් කෙටූ ගල්ලෙන, කණු වලවල්, කාණු සහ නාග රූප සහිත ගල් තලාව, පැරණි පොකුණ 1586 2009.01.23
තලාව 386 කටියාවයාය 1 නවගල රජ මහා විහාරය පැරණි දාගැබ් දෙක 1586 2009.01.23
තලාව 381 මැදගම, තුලාන අළුත්වැව බෝධිරුක්ඛාරාම විහාරය අත්තානි ශිලා ලේඛනය 1586 2009.01.23
තලාව 391 පලුගස්වැව එප්පාවල ගල්කන්ද පුරාණ විහාරය කටාරම් සහිත ලෙන් දෙක 1612 2009.07.24
තලාව 547 ඉඳිගහවැව තම්මැන්නාගල රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් ගිරි ලිපිය හා චෙෙත්‍ය ගොඩැල්ල 1612 2009.07.24
තලාව 408 තිස්සපුර ගල්යාය පුරාවිද්‍යා භූමිය පැරණි දාගැබ හා කටාරම් සහිත ලෙන් දෙක 1612 2009.07.24
තලාව 407 පහළ තලාව පහළ තලාව ජයසුන්දරාරාම විහාරය ගල් කණු, පාදම් ගල් හා නටඹුන් 1739 2011.12.30
රාජාංගනය 448 අංගමුව රාජාංගනය යාය 6 ආඩියාගල රජ මහා විහාරය පැරණි ස්ථූපය, දේව ප්‍රතිමාව සහිත ලෙන, ගිරි ලිපිය, ගල් පඩිපෙල, ගොඩනැගිලි නටඹුන් හා බෝධිඝරය සහිත ගල් තලාව 1486 2007.02.23
රාජාංගනය 448 අංගමුව අංගමුව වැව නටඹුන් පර්වත ලිපි දෙක, දාගැබ, කඩු සළකුණ හා අනෙකුත් සළකුණු සහිත ගල් තලාව 1553 2008.06.06
තිරප්පනේ 528 ගැටලාව වෙහෙරගල ගැටලාව පුරාවිද්‍යා භූමිය කන්ද මුදුන ස්ථූපය හා පැරණි ගොඩනැගිලි නටඹුන් 1486 2007.02.23
තිරප්පනේ 534 අලුත් පුලියන්කුලම ගැමුණු චෙෙත්‍යාරාමය පැරණි දාගැබ හා ප්‍රාකාරය 1586 2009.01.23
තිරප්පනේ 554 පයින්ඩිකුලම ගල්ලෑව වන රක්ෂිතය නටඹුන් කටාරම් හා බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන, පැරණි ස්ථූපය හා පොකුණ 1716 2011.07.22
තිරප්පනේ 552 ඇතුම්ගම, දකුණ ඒරුවැව කඳුවැටිය නටඹුන් කටාරම් සහිත ලෙන්, පැරණි ස්ථූපය, ගල් කෙමි හා ගල් කණු සහිත ගොඩනැගිල්ල 1716 2011.07.22
රඹෑව 88 මීවාමලෑව මදුලේ ග්‍රාමය මීමල්වැව ගිරිලෙන් රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් හය හා පැරණි ස්ථූපය 1553 2008.06.06
රඹෑව 103 දිවිය උඩ බැන්දවැව තුලාන කඩහත විහාරය පැරණි ස්ථූපය, ටැම්පිට විහාරය, ගොඩනැගිලි නටඹුන් හා පොකුණ සහිත ගල් තලාව 1586 2009.01.23
හොරොව්පොතාන 117 සිංහල වලහ විද්දවැව කුඩා දඹුළු රජ මහා විහාරය කටාරම් කෙටූ ගල්ලෙන් 1553 2008.06.06
කටාරම් කෙටූ ගල්ලෙන් දෙක හා පැරණි පියගැට පෙල 1586 2009.01.23
හොරොව්පොතාන 133 මරදන්කඩවල මරදන්කඩවල පුරාණ විහාරය කටාරම් සහිත ගල්ලෙන් 1586 2009.01.23
හොරොව්පොතාන 134 පුහුලේවැව පුහුලේගම සුජාතාරාම විහාරය ටැම්පිට විහාරය හා පැරණි ශිලා ප්‍රාකාරය 1586 2009.01.23
හොරොව්පොතාන 150 පුලියන්කඩවල පුලියන්කඩවල පැරණි විහාරය ස්ථූප ගොඩැල්ල හා පැරණි ගල් කණු 1586 2009.01.23
හොරොව්පොතාන 126 තුලාන, වඩිගවැව වඩිගවැව වඩිගවැව නටඹුන් නටඹුන් ගොඩනැගිල්ල 1589 2009.02.23
හොරොව්පොතාන 151 දියතිත්තවැව සෙන්පති නන්දිමිත්‍ර ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ලෙන් 1716 2011.07.22
ගල්නෑව 481 අමුණුගම, කරුවලගස්වැව යකාබැඳි බැම්ම, සේනපුර කලා ඔය ඉවුර ගල් ඇතිරුම 1553 2008.06.06
ගල්නෑව 460 කදුලේගම කදුලේගම කැටගල හා මහගල දාගැබ් ගොඩැල්ල හා නටඹුන් 1586 2009.01.23
ගල්නෑව 477 ගල්නෑව ග්‍රාමය ගල්නෑව රජ මහා විහාරය කටාරම සහිත ලෙන් විහාරය 1612 2009.07.24
කහටගස්දිගිලිය 87 ඉහළ කොළොංගස්වැව කෑදෑනෙකටුන වැව, යහන්ගල කටාරම් කෙටූ ගල්ලෙන 1586 2009.01.23
කහටගස්දිගිලිය 209 තුලාන, කුඹුක්ගොල්ලෑව ඇල්ලපොතාන ඇත්කඳ විහාරය ලෙන් ලිපි හා කටාරම් සහිත ලෙන්, පැරණි පියගැට පෙළ, මුරගල් ඇතුළු නටඹුන් 1589 2009.02.23
කහටගස්දිගිලිය 230 මහමැස්සලාව කහටගස්දිගිලිය ගෝණගිරි රජ මහා විහාරය පැරණි දාගැබ, ලෙන් විහාර, කටාරම් සහිත ලෙන්, පැරණි පියගැට පේළි සහ පොකුණු 1739 2011.12.30
මහවිලච්චිය 371 නවෝදාගම ශ්‍රී මදුරසිරි විහාරය ගල් කණු හා ගොඩනැගිලි නටඹුන් 1586 2009.01.23
මහවිලච්චිය 368 නෙළුම්විල ගල් විහාරවැව බිල්ලෑව බරතනාග ලෙන් සේනාසනය සිතුවම් හා අක්ෂර සහිත ලෙන් සහ අනෙකුත් නටඹුන් 1739 2011.12.30
තඹුත්තේගම 436 දෙල්නේගම ඔරුගලයාය කුඩාගල් විහාරය සිරිපතුල හා සෙල්ලිපි සහිත ගල්තලාව 1586 2009.01.23
තඹුත්තේගම 418 තඹුත්තේගම හීනුක්ගල පැරණි දාගැබ් ගොඩනැගිල්ල 1612 2009.07.24
තඹුත්තේගම 415 මකුලෑව මකුලෑව පුරාණ රජ මහා විහාරය පැරණි දාගැබ, පිළිම ගෙය හා පොකුණු 4 1612 2009.07.24
තඹුත්තේගම 429 ගල්විහාරවැව මලියදේවපුර තෙල්හිරියාව පුරාණ විහාරය පැරණි පියගැට පෙළ, පොකුණ හා නටඹුන් 1739 2011.12.30
විලච්චිය 368 නෙළුම්විල, තුලාන මිල්ලගල බරතනාග ලෙන් සංකීර්ණය ලෙන් ලිපි සහ කටාරම් සහිත සියළු ලෙන්, ගලේ කෙටූ පියගැට පෙළ, කණු පාදම් ගල් හා ගොඩනැගිලි නටඹුන් 1589 2009.02.23
විලච්චිය 368 නෙළුම්විල රුවන්මඩුව කටාරම් සහිත ලෙන්, ගලේ කෙටූ පියගැට පෙළ, කණු පාදම් ගල් හා ගොඩනැගිලි නටඹුන් 1612 2009.07.24
ගලෙන්බිඳුනුවැව 164 ඉලුක්බොඩයාගම ඉලුක්බොඩයාගම ගලපිටගල නාග විහාරය කටාරම් සහිත ලෙන, නාග පෙන සහිත ලෙන 1716 2011.07.22