ඔත්තප්පුව විහාරය

විකිපීඩියා වෙතින්

ඔත්තප්පුව රාජමහා විහාරය ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම කොට්ඨාසයේ පිහිටා ඇති පන්සලකි. එය රජරට භාතිය රජු විසින් කරවන ලද්දක් බව සදහන් වන අතර එහි බුදුන් වහන්සේගේ වම් පාදයේ නියපොත්තක් තැම්පත් කර ඇති බව වංශ කථා වල සදහන් වේ. මෙය ඉතා දර්ශනීය ප්‍රදේශයක පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඔත්තප්පුව_විහාරය&oldid=464997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි