සීඑන්එන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සීඑන්එන්
Cable News Network
Cnn.svg
දියත්කල දිනය 1980 ජුනි 1
අයිතිකරුවෝ Cable News Network, Inc. (Turner Broadcasting System
(ටයිම් වෝනර්))
රූප ආකෘතිය 480i (SDTV/16:9 letterbox)
1080i (HDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "The Worldwide Leader in News"
"CNN = Politics"
"The Best Political Team on Television"
"CNN = Money"
"This is CNN"
රට  ඇමරිකානු එක්සත් ජනපද
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය එක්සත් ජනපදය
කැනඩාව
මූලස්ථානය සීඑන්එන් සෙන්ටර්
ඇට්ලන්ටා, Georgia
සහෝදර නාලිකා(ව) සීඑන්එන් ඉන්ටර්නැෂනල්
සීඑන්එන්-අයිබීඑන්
CNN Airport Network
CNN Türk
CNN en Español
HLN
සීඑන්එන් චිලී
TNT
Turner Classic Movies
කාටූන් නෙට්වර්ක්
Boomerang
TruTV
TBS
වෙබ් අඩවිය cnn.com
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
DirecTV (USA) 202 (HD/SD)
1202 (VOD)
Dish Network (USA) 200 (HD/SD)
9436 (HD)
Bell TV (Canada) 500 (SD)
1578 (HD)
Shaw Direct (Canada) 140/500 (SD)
257/331 (HD)
SKY PerfecTV! (Japan) 679 (HD)
කේබල
Available on most U.S. and Canadian cable providers Check local listings for channels
In-house (Washington) 12
Verizon FiOS 600 (HD)
60 (SD)
චන්ද්‍රිකා ගුවන්විදුලි
Sirius 132
XM 122
අයිපීටීවී
Bell Fibe TV (Canada) 500 (HD)
1500 (SD)
AT&T U-Verse 1202 (HD)
202 (SD)
අන්තර්ජාල රූපවාහිනිය
CNN.com/live Watch live

කේබල් නිව්ස් නෙට්වර්ක් හෙවත් සීඑන්එන් (Cable News Network, CNN) යනු අමෙරිකානු, කේබල් සහ සැටලයිට් තාක්ෂණයෙන් මුදාහරින රූපවාහිනී නාලිකාවක් වන අතර එහි හිමිකාරීත්වය ටයිම් වෝනර්හී කොටසක් වන ටර්නර් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම් සතු වෙයි.[1] 1980 වසරේදී ටෙඩ් ටර්නර් විසින් පැය 24 පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවක් ලෙස මෙය අරඹන ලදී.[2][3] පැය 24 පුරාම පුවත් ආවරණයක් සහිත,[4] එක්සත් ජනපදයේ පළමු පුවත් රූපවාහිනී නාලිකාව වූවේද, සීඑන්එන් නාලිකාවයි.[5]

අතීතය[සංස්කරණය]

ආරම්භය[සංස්කරණය]

1980 ජුනි 1 වන දින, පස්වරු 5.00 ට (නැගෙනහිර වේලා කලාපය) කේබල් නිව්ස් නෙට්වර්ක් නාලිකාව ආරම්භ කරන ලදී. එහි ප්‍රථම පුවත් විකාශය David Walker සහ Lois Hart විසින් සිදුකරන ලදී.[6]

නාලිකාවට විශේෂිත වූ සිදුවීම්[සංස්කරණය]

AC 360° මෙහෙයවන්නා ඇන්ඩර්සන් කූපර්
සීඑන්එන් හී පුවත් මැදිරියක්.

චැලෙන්ජර් අනතුර[සංස්කරණය]

1986 ජනවාරි 28 දිනදී, චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලයේ නික්මීම සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සමග ෂටලය පුපුරා යාම සජීවීව විකාශය කිරීම.

බේබි ජෙසිකා මෙහෙයුම[සංස්කරණය]

1987 ඔක්තෝම්බර් 14 දිනදී, ටෙක්සාස් හී ලිඳකට වැටුණු, මාස 18 ක් වියැති ජෙසිකා (Jessica McClure) බිලිඳිය ගලවා ගැනීමේ මෙෙහයුම විකාශය කිරීම.

ගල්ෆ් යුද්ධය[සංස්කරණය]

1991 පළමු පර්සියානු ගල්ෆ් යුද්ධය ආවරණ කිරීම, සීඑන්එන් ලත් විශේෂ අවස්ථාවක් විය. 1991 ජනවාරි 16 දින, ඒකාබද්ධ බෝම්බ හෙළීමේ මෙහෙයුම (Coalition bombing campaign) ආරම්භ කරන අවස්ථාවේ, ඉරාකයේ බැග්ඩෑඩය තුල සිටිමින් වාර්ථා ගෙන ඒමට හැකිවූ එකම ප්‍රවෘත්ති නාලිකාව වූවේ සීඑන්එන් ය. ඔවුන්ගේ වාර්ථාරුවන් වූ Bernard Shaw, John Holliman, Peter Arnett, සහ Charles Jaco යන පිරිස ඉරාකයේ බැග්ඩෑඩ් හී පිහිටි al-Rashid Hotel සිට තොරතුරු වාර්ථා කරන ලදී.[7]

සැප්තැම්බර් 11 ප්‍රහාර[සංස්කරණය]

2001 සැප්තැම්බර් 11 වන දින, අමෙරිකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මුලින්ම වාර්ථාව ගෙන පැමිණි කේබල් රූපවාහිනී නාලිකාව වූවේ සීඑන්එන් නාලිකාවයි.[8]

2008 එ.ජ. මැතිවරණය[සංස්කරණය]

The stage for the second 2008 CNN-YouTube presidential debate.

2008 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම.

2012 එ.ජ. මැතිවරණය[සංස්කරණය]

2012 එක්සත් ජනපද මැතිවරණය සමය තුල, එම අදාල විස්තර සහ සිදුවීම් පුළුල් ලෙස ආවරණය කිරීම. එවක ජනපති වූ බැරැක් ඔබාමා සහ ජනපති අපේක්ෂක වූ මිට් රොම්නි අතර පැවැති විවාද ත්‍රිත්වය අතරින් එක් විවාදයකට සීඑන්එන් නිවේදක Candy Crowley කථනය සැපයීම.

Richard Quest (මැද), ලන්ඩන් වාර්ථාකරු
සීඑන්එන් ඉලෙක්ෂන් එක්ස්ප්‍රස් බසයක්.
සීඑන්එන් සෙන්ටර් හී මැදිරියක්

වැඩසටහන්[සංස්කරණය]

වැඩසටහන ඉදිරිපත් කරන්නේ විස්තරය
Early Start John Berman සහ Christine Romans උදෑසන පුවත් වැඩසටහන.
New Day Chris Cuomo, Kate Bolduan සහ Michaela Pereira උදෑසන වැඩසටහන.
CNN Newsroom ප්‍රවෘත්ති විකාශය
The Lead Jake Tapper
The Situation Room Wolf Blitzer
Crossfire S. E. Cupp, Stephanie Cutter, Newt Gingrich සහ Van Jones සංවාදාත්මක වැඩසටහන.
Erin Burnett OutFront [9]
Anderson Cooper 360°
Piers Morgan Live
Unguarded with Rachel Nichols Rachel Nichols ක්‍රීඩා වැඩසටහන.
Newsroom පුවත් විකාශය.
Sanjay Gupta MD වෛද්‍ය වැඩසටහන.
Your Money
Anthony Bourdain: Parts Unknown
CNN Presents
CNN Special Investigations Unit
CNN Films
Inside Politics with John King John King
State of the Union with Candy Crowley Candy Crowley
Reliable Sources

පැරණි වැඩසටහන්[සංස්කරණය]

වැඩසටහන කාල සීමාව විස්තරය
AC360° Later 2013–2014 මෑත කාලීන සිදුවීම් පිළිබඳ සංවාද වැඩසටහන.[10]
American Morning 2001–2011 සතියේ දිනවල උදෑසන ප්‍රවෘත්ති විකාශය.
Around the World 2013–2014 සතියේ දිනවල ජාත්‍යන්තර ශීර්ෂපාඨ විකාශය.
Ballot Bowl 2008 2008 මැතිවරණ පුවත්.
Both Sides with Jesse Jackson 1992–2000 දේශපාලන සංවාද වැඩසටහන.[11]
Burden of Proof 1995–2001
Campbell Brown 2008–2010 දේශපාලන විවාද වැඩසටහන.
Capital Gang 1988–2005 සතියේ දේශපාලනය සම්බන්ධ සිදුවීම් පිළිබඳ වැඩසටහන.
CNN Daybreak 1980–2005 දවසේ ප්‍රධාන සිදුවීම් පිළිබඳ මුල්ම විපරම.
CNN Live Saturday / CNN Live Sunday  ?–2006
CNN Live Today 2001–2006 දිනපතා පුවත් විපරම.
CNN NewsSite 2001
CNN Saturday Night / CNN Sunday Night  ?–2006 සති අග සවස ප්‍රවෘත්ති විපරම.
CNN Sports Sunday
CNN Tonight 2001
Computer Connection තාක්ෂණික කාරණා පිළිබඳ.
Connie Chung Tonight 2002–2003
Diplomatic License 1994–2006 එක්සත් ජාතීන් සමග සබැදි සතිපතා වැඩසටහන.
Evans and Novak 1980–2002 දේශපාලන සාකච්ඡාමය වැඩසටහන.
First Evening News 2001
Freeman Reports
Future Watch තාක්ෂණික කාරණා පිළිබඳ.
(Get To) The Point සංවාදමය වැඩසටහන.[12]
Global View 1994–1999
Greenfield at Large 2001–2002
In the Arena 2010–2011
John King, USA 2010–2012 දේශපාලන පුවත් විමසුම.
Larry King Live 1985–2010 සීඑන්එන් හී වැඩිම දෙනෙක් නැරඹූ වැඩසටහන.[13]
Live From... දවසේ සිදුවීම් පිළිබඳ.
Live From The Headlines 2003
Lou Dobbs This Week
Lou Dobbs Tonight 1980–2009
Newshour දිනපතා ප්‍රවෘත්ති විකාශය.
NewsNight with Aaron Brown 2001–2005 පුවත් වැඩසටහන.
Newsstand 1999–2001 පුවත් සඟරාමය වැඩසටහන.
Next@CNN 2002–2005 සති අග විද්‍යාත්මක සහ තාක්ෂණික වැඩසටහන.
On the Story  ?–2006
Paula Zahn Now 2003–2007 ලොකයේ කාලීන සිදුවීම්.
People in the News  ?–2005
People Now 1980–?
Pinnacle with Tom Cassidy  ?–2004 ව්‍යාපාරික පුවත්.
The Point with Greta Van Susteren 2001–2002
Rick's List 2010
Science and Technology Week  ?–2001[14] සතිපතා විද්‍යාත්මක සහ තාක්ෂණික වැඩසටහන.
Sonya / Sonya Live in L.A. 1987–1994
The Spin Room 2001 දේශපාලනමය සංවාද වැඩසටහන.
Sports Tonight 1980–2001 ක්‍රීඩා පුවත් විකාශය.
Starting Point 2012–2013 සතියේ දිනවල උදෑසන පුවත් වැඩසටහන.
Style with Elsa Klensch 1980–2000
TalkBack Live 1994–2003
Wolf Blitzer Reports 2001–2005
Your Health සෞඛ්‍යමය කාරණාවන් ගැන වැඩසටහන.

අන්තර්ජාල සේවාව[සංස්කරණය]

සීඑන්එන් නාලිකාව සිය ප්‍රථම පුවත් වෙබ් අඩවිය වූ CNN.com අඩවිය, 1995 අගේස්තු 30 වන දින අරඹන ලදී.

2009 අප්‍රියෙල් වන විට, Nielsen/NetRatings මත විමසුම් වර්ගීකරණය අනූව CNN.com වෙබ් අඩවිය එක්සත් ජනපදය තුල වැඩිම දෙනෙකු පිවිසෙන ලෝක ව්‍යාප්ත පුවත් වෙබ් අඩවි අතුරින් තුන් වන ස්ථානයේ පසුවිය.[15]

සම්බන්ධිත අනෙකුත් නාලිකා[සංස්කරණය]

CNN en Español televised debate for the 2005 Chilean elections.
Post production editing offices in Atlanta.

පැරණි නාලිකා[සංස්කරණය]

  • CNN Checkout Channel (1991 අරඹා 1993 දී නවත්වා දමන ලදී.)
  • CNN Italia[16]
  • CNN Pipeline
  • CNN Sports Illustrated (2002 වසරේදී වසා දමන ලදී.)
  • CNN+
  • CNN.com Live
  • CNNfn (2004 දෙසැම්බරයේදී නවත්වා දමන ලදී.)

නාලිකාවේ කාර්යාංශ[සංස්කරණය]

නාලිකාවේ කාර්යාංශ

එක්සත් ජනපදය තුල[සංස්කරණය]

ලොව වටා[සංස්කරණය]

ඇට්ලන්ටා හී පිහිටි සීඑන්එන් සෙන්ටර්
නිව්යෝර්ක් හී සීඑන්එන්

මතභේදාත්මක[සංස්කරණය]

  • 2008 අප්‍රියෙල් 24 දිනදී රූපලාවන්‍ය ශිල්පියෙකු වූ Liang Shubing සහ ගුරුවරයෙකු වූ Li Lilan, චීන ජනතාවගේ අභිමානයට සහ ගෞරවයට සීඑන්එන් හානි සිදු කලා යැයි පවසමින්, සීඑන්එන් කථකයෙකු වූ Jack Cafferty ට සහ සීඑන්එන් නාලිකාවට එරෙහිව, අමෙරිකන් ඩොලර් බිලියන 1.3 හානි වන්දි ඉල්ලා නිව් යෝර්ක් හී නඩු පවරන ලදී.
  • 2009 ජුනි මසදී, සංගීතඥයෙකු වූ M.I.A., ශ්‍රී ලංකාවේ රජයේ යුධ හමුදා විසින් එම වසරේ සිවිල් යුද්ධයේ අවසන් සමයේදී, දෙමළ සිවිල් වැසියන්ට බෝම්බ සහ මාරාන්තික ප්‍රහාර එල්ල කලා යැයි චෝදනා කරමින් සහ එය හෙළා දකිමින් පැයක සම්මුඛ සාකච්චාවක් සීඑන්එන් වෙත දෙන ලදී. නමුත් නාලිකාව විසින් පැයක් දිග සම්මුඛ සාකච්ඡාව, මිනිත්තුවක් දක්වා කෙටි කොට එය මායා අරුල්ප්‍රගාසම්ගේ සාමාන්‍ය සම්මුඛ සාකච්ඡාවක් ලෙස ඉදිරිපත් කරන ලදී. පසුව මේ පිළිබඳව මායා, සිය අදාල වාර්ථාකාරිණියගෙන් විමසූ විට, ඇය පවසා තිබෙන්නේ මායා සිය සම්මුඛ සකච්ඡාව තුලදී, ජන සංහාරය (Genocide) නම් වචනය භාවිතා කිරීම නුසුදුසු වූ බවයි. මෙම සිදුවීමෙන් පසු සීඑන්එන් වෙත චෝදනා කරමින් මායා අරුල්ප්‍රගාසම් (M.I.A.) කියා සිටියේ, සීඑන්එන් හී නිදහස් භාෂණය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඇතිවන බවයි.[17][18]
  • මෑතකදී මියගිය හිටපු හිස්බුල්ලා (Hezbollah) නායකයෙකු පිළිබඳව සිය ට්විටර් ගිණුම හරහා වර්ණනා කිරීම නිසා, 2010 ජුලි 7 වන දිනදී, වසර 20 ක පලපුරුද්දක් සහිත සීඑන්එන් මාධ්‍යවේදිනියක සහ මැද පෙරදිග ජේ‍යෂ්ඨ සංස්කාරකවරියක වූ Octavia Nasrව, රැකියාවෙන් නෙරපා දැමීමට සීඑන්එන් බලදාරීන් කටයුතු කරන ලදී.[19][20]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Time Warner: Turner Broadcasting
  2. Reese Schonfeld Bio. (January 29, 2001)
  3. "Charles Bierbauer, CNN senior Washington correspondent, discusses his 19-year career at CNN. (May 8, 2000)". Cnn.com. http://cnn.com/COMMUNITY/transcripts/2000/5/8/bierbauer/. Retrieved 2013-10-12. 
  4. "CNN changed news – for better and worse". Taipei Times. May 31, 2005. http://www.taipeitimes.com/News/editorials/archives/2005/05/31/2003257358. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-01-24. 
  5. Kiesewetter, John (May 28, 2000). "In 20 years, CNN has changed the way we view the news". Cincinnati Enquirer. http://www.enquirer.com/editions/2000/05/28/loc_kiesewetter.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-01-24. 
  6. Barkin, Steve Michael; Sharpe, M.E. (2003). American Television News: The Media Marketplace and the Public Interest. 
  7. "The Gulf War and its Consequences". Yale.edu. http://www.yale.edu/ynhti/curriculum/units/1996/2/96.02.08.x.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-10-12. 
  8. "No-nonsense news returns to CNN". PressDemocrat.com. http://www.pressdemocrat.com/article/20080720/ENTERTAINMENT/917997689?Title=No-nonsense-news-returns-to-CNN. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-02-20. 
  9. Hall, Colby. "CNN Reveals New 7 pm Show Title: Erin Burnett: OutFront". Mediaite. Mediaite, LLC. http://www.mediaite.com/tv/cnn-reveals-erin-burnetts-new-show-title-outfront/. සම්ප්‍රවේශය කෙරුණු දිනය September 23, 2011. 
  10. "‘AC360 Later’ Removed from CNN Schedule". TVNewser. http://www.mediabistro.com/tvnewser/ac360-later-removed-from-cnn-schedule_b212803. සම්ප්‍රවේශය කෙරුණු දිනය 10 February 2014. 
  11. Rev. Jesse Jackson
  12. de Moraes, Lisa (April 2, 2013). "CNN announces, launches new roundtable show the same day". The Washington Post. http://www.washingtonpost.com/blogs/tv-column/post/cnn-announces-launches-new-roundtable-show-the-same-day/2013/04/02/8fd00cd4-9be4-11e2-9a79-eb5280c81c63_blog.html. Retrieved 3 April 2013. 
  13. "End of Qtr Data-Q107 (minus 3 hours).xls" (PDF). http://www.mediabistro.com/tvnewser/original/q107vs06.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-10-21. 
  14. "CNN Cuts Entire Science, Tech Team". Columbia Journalism Review. December 4, 2008. http://64.130.24.93/the_observatory/cnn_cuts_entire_science_tech_t.php?page=all&print=true. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-12-15. 
  15. Top 30 global news sites for April – Editor & Publisher
  16. "CNN.com". Edition.cnn.com. http://edition.cnn.com/help/italia/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-10-12. 
  17. "CNN interview censored for using G-word - MIA". TamilNet. 2009-06-24. http://www.tamilnet.com/art.html?catid=13&artid=29642. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2013-10-12. 
  18. Harcourt, Nic. "Turn It Up". Los Angeles Times. http://www.latimes.com/features/la-mag-june072009-turnitup,0,2368794,full.story. 
  19. Gold, Matea (2010-07-07). "CNN Mideast Affairs editor loses post after tweeting her respect for militant cleric". Los Angeles Times. http://latimesblogs.latimes.com/showtracker/2010/07/cnn-mideast-affairs-editor-loses-post-after-tweeting-her-respect-for-militant-cleric.html. 
  20. Harnden, Toby (July 13, 2010). "Land of the free now home of the afraid". The Sydney Morning Herald. http://www.smh.com.au/opinion/society-and-culture/land-of-the-free-now-home-of-the-afraid-20100712-107sq.html. 

භාහිර සබැදි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සීඑන්එන්&oldid=289613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි