ඒටීඑන් නිව්ස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඒටීඑන් නිව්ස්
ATN News
Logo of ATN News Bangladesh
ATN News Logo
දියත්කල දිනය 2010 ජුනි 7
අයිතිකරුවෝ Multimedia Production Company
ප්‍රචාරණ උද්‍යෝග පාඨය বাংলার ২৪ ঘণ্টা (24 hours of Bangla)
රට  බංග්ලාදේශය
භෘෂාව බෙංගාලි, ඉංග්‍රීසි
විකාශන සරිය දේශීයව
මූලස්ථානය Hassan Plaza
53, Kawranbazar C/A
Dhaka - 1215
Bangladesh.[1]

ඒටීඑන් නිව්ස් යනු බංග්ලාදේශයේ, පැය 24 පුරාම විකාශනය වන ප්‍රවෘත්ති නාලිකාවකි. මෙම නාලිකාව, එරට දේශීය නාලිකාවක් වන ඒටීඑන් බංග්ලා හී සහෝදර නාලිකාවද වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

ඒටීඑන් නිව්ස් හී පරීක්ෂණ සම්ප්‍රේෂණ කටයුතු 2010 මැයි 1 දින සිදු කල අතර, නිල රූපවාහිනී විසිරුවා හැරීම 2010 ජුනි 7 දින සිදු කරන ලදී.[2]

පුවත් විකාශයන්[සංස්කරණය]

පුවත් විකාශය වේලාව (දේශීය)
* ප්‍රයිම් නිව්ස් (Prime News) (බෙංගාලි) 08:00, 11:00, 20:00, 23:00
* නිව්ස් අවර් (News Hour) (බෙංගාලි) 06:00, 09:00, 12:00, 15:00, 18:00, 21:00, 24:00, 03:00
* නිව්ස් නව් (News Now) (බෙංගාලි) 10:00, 16:00, 17:00, 22:00, 02:00, 05:00
* නිව්ස් අප්ඩේට් (News Update) (බෙංගාලි) 14:20
* නිව්ස් නව් (News Now) (ඉංග්‍රීසි) 13:00, 01:00, 04:00
* නිව්ස් ඇට් සෙවන් (News at Seven) (ඉංග්‍රීසි) 19:00
* බ්‍රෙක්ෆස්ට් නිව්ස් (Breakfast News) (ඉංග්‍රීසි) 07:00

වැඩසටහන්[සංස්කරණය]

වැඩසටහන විස්තරය
*Editorial සංවාද
*Amader Kotha
*Anandaloke සංස්කෘතිකමය (දේශීය) වැඩසටහන
*Around the World ලොව වටා සිදුවීම්
*Biz Talk ව්‍යාපාරික වැඩසටහන
*Box Office වින්දනීය වැඩසටහන
*Connecting BD සංවාදමය වැඩසටහන
*Corporate
*Ei Banglai සංචාරක වැඩසටහන
*Ekdin Protidin
*Follow Up
*News Hour Xtra සංවාද
*News Uncut
*Shopping Bag
*Sports Insight ක්‍රීඩා තොරතුරු
*Top of the Week සතියේ වැදගත්ම පුවත් පිළිබඳව
*Visual Diary
*Young Nite

භාහිර සබැදි[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ඒටීඑන්_නිව්ස්&oldid=289000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි