දකුණු කොරියාව
| Republic of Korea
대한민국
大韓民國 Daehanmin(-)guk |
||||||
|---|---|---|---|---|---|---|
|
|
||||||
| Motto: Benefit all mankind (홍익인간) (Unofficial motto) |
||||||
| ගීය:
Aegukga (애국가) The Patriotic Song |
||||||
| අගනගරය | සෝල් 37°35′N 127°0′E / 37.583°N 127°E |
|||||
| විශාලතම නගරය | සෝල් | |||||
| නිල භාෂාවන් | කොරියානු භාෂාව | |||||
| Official scripts | හංගුල් | |||||
| ජාති නාමය | South Korean, Korean | |||||
| රජය | ජනාධිපති සමුහාණ්ඩුව | |||||
| - | ජනාධිපති | ලී ම්යන්ක්-බැක් | ||||
| - | අගමැති | Kim Hwang-sik | ||||
| ව්‍යවස්ථාදායකය | ජාතික සභාව | |||||
| Establishment | ||||||
| - | ජොජෝසියන් | October 3, 2333 BCE | ||||
| - | Independence declared | March 1, 1919 | ||||
| - | Provisional Government | අප්‍රෙල් 13, 1919 | ||||
| - | Liberation | අගෝස්තු 15, 1945 | ||||
| - | Constitution | ජුලි 17, 1948 | ||||
| - | Government proclaimed | අගෝස්තු 15, 1948 | ||||
| වර්ගඵලය | ||||||
| - | සම්පූර්ණ | 100,210 කිමී2 (108th) | ||||
| - | ජලය (%) | 0.3 | ||||
| ජනගහණය | ||||||
| - | 2010 ඇස්තමේන්තුව | 48,875,000[1] (24th) | ||||
| - | ඝණත්වය | 491/කිමී2 (21st) 1,271/වර්ග සැත |
||||
| දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | මුළු | $1.457 trillion[2] | ||||
| - | ඒක පුද්ගල | $29,790[2] | ||||
| GDP (නාමික) | 2010 ඇස්තමේන්තුව | |||||
| - | මුළු | $986.256 billion[2] | ||||
| - | ඒක පුද්ගල | $20,165[2] | ||||
| Gini (2007) | 31.3[3] (low) | |||||
| මාසංද (2010) | ▲ 0.877[4] (very high) (12th) | |||||
| ව්‍යවහාර මුදල | දකුණු කොරියානු වොන් (₩) (KRW) |
|||||
| වේලා කලාපය | කොරියාන් (UTC+9) | |||||
| - | Summer (දිඉවේ) | නිරික්ෂණ නැත (සසාවේ+9) | ||||
| දින ආකෘති | yyyy년 mm월 dd일 yyyy/mm/dd (CE) |
|||||
| රිය පැදවුම් පැත්ත | දකුණ | |||||
| අන්තර්ජාල TLD | .kr | |||||
| ඇමතුම් කේතය | 82 | |||||
| 1 | Mobile phone system CDMA, WCDMA, HSDPA and WiBro | |||||
| 2 | Domestic power supply 220V/60 Hz, CEE 7/7 sockets | |||||
දකුණු කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටි අතර, එය කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරින් චීනය, නැගෙනහිරින් ජපානය, උතුරින් උතුරු කොරියාවය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටි අතර ප්‍රධානම භුමිය කඳු සහිතය. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණි. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගොජොසියොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය. එය 668 ක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමඟ සිදුවිය. 1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානය තෙක් එය ගොඉයෝ හා ජොසියොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ විය. එය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි. 1948 දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයන් දක්වා පරිවර්තනය විය. මෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන ඉහල ජිවන මට්ටමක් පවති. එහි ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ. මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ, පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාව මුල් තැනක් ගනී. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි.
[සංස්කරණය] මූලාශ්‍ර
- ↑ "총인구, 인구성장률 : 지표상세화면". Index.go.kr. http://www.index.go.kr/egams/stts/jsp/potal/stts/PO_STTS_IdxMain.jsp?idx_cd=1009&bbs=INDX_001. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-10-29.
- ↑ 2.0 2.1 2.2 2.3 "South Korea". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/02/weodata/weorept.aspx?sy=2010&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=542&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC&grp=0&a=&pr.x=50&pr.y=14. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-04-21.
- ↑ Gini index CIA World Fact Book
- ↑ "Human Development Report 2010". United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010.