නිකී සීඑන්බීසී

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නිකී සීඑන්බීසී
Nikkei CNBC
150px
දියත්කල දිනය 1990 අප්‍රියෙල් ('නිකී සැටලයිට් නිව්ස්' ලෙස)
1997 මැයි 1 ('ඒෂියා බිස්නස් නිව්ස්' ලෙස)
1999 ඔක්තෝම්බර් 1 ('නිකී සීඑන්බීසී' ලෙස එක් කොට)
අයිතිකරුවෝ Nihon Keizai Shimbun, එන්බීසීයුනිවර්සල්, ටීවී ටෝකියෝ, ජුපිටර් ටීවී
රට  ජපානය
විකාශන සරිය ජපානය
ආද්ශ කිරීමට බඳුන්වූ නාමය Nikkei Satellite News (1990–1999)
Asia Business News (1997–1998)
CNBC Business News (1998–1999)
වෙබ් අඩවිය http://www.nikkei-cnbc.co.jp
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
SKY PerfecTV! Channel 251 (SD)
Channel 570 (HD)
කේබල
eo light TV Channel 881 (HD)
J:COM Channel 303 (HD)
JCN Channel 101
අයිපීටීවී
Hikari TV Channel 850

නිකී සීඑන්බීසී යනු ජපානයට අයත් ව්‍යාපාරික ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය CNBC Asia, Nihon Keizai Shimbun සහ TV Tokyo යන සමාගම් සතු වෙයි.

CNBC Asia සහ Nihon Keizai Shimbun යන සමාගම් වල ගිවිසීම මත, 1990 වසරේදී දියත් කල නිකී සැටලයිට් නිව්ස් සහ 1997 දී දියත් කල ඒෂියා බිස්නස් නිව්ස් නාලිකා එකතු කොට, 1998 වසරේදී නිකී සීඑන්බීසී නාලිකාව බිහි කරන ලදී.

වැඩසටහන්[සංස්කරණය]

වර්ථමාන වැඩසටහන්[සංස්කරණය]

Japan-US Market Relay Morning Express සහ Afternoon Express යන වැඩසටහන් නිකී සීඑන්බීසී නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබයි.

ජපාන වේලාවෙන් වැඩසටහන (සතියේ දිනවල) විස්තරය
0800-0830
Asia Squawk Box
0830-1000
Japan-US Market Relay Morning Express
1200-1312
Afternoon Express
1405-1423
Tokyo Market Watch
ව්‍යාපාරික
1450-1625
Market Street
ව්‍යාපාරික
1700-1715
Derivatives
1725-1750
1930-1955 (නැවත විකාශය)
Worldwide Exchange
ව්‍යාපාරික
2130-2225
News Zone
පුවත් විකාශය
2230-2300
US Squawk On The Street
ව්‍යාපාරික
ජපාන වේලාවෙන් වැඩසටහන (සති අග දිනවල) විස්තරය
0200-0300
US Power Lunch
ව්‍යාපාරික
0300-0400
US Street Signs
ව්‍යාපාරික
0400-0600
US Closing Bell
ව්‍යාපාරික
0600-0700 (සෙනසුරාදා)
Fast Money
0600-0630 (සෙනසුරාදා)
Options Action
0630-0700 (සෙනසුරාදා)
Money in Motion

පැරණි වැඩසටහන්[සංස්කරණය]

  • Tokyo Squawk Box
  • Tokyo Morning Express
  • Power Lunch Tokyo
  • Tokyo Market Express
  • Tokyo Market Wrap
  • Nikkei CNBC Closing Bell
  • Nikkei CNBC Express
  • The Kudlow Report

මේවාද බලන්න[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=නිකී_සීඑන්බීසී&oldid=289012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි