මායා අරුල්ප්‍රගාසම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

මතංගි "මායා" අරුල්ප්‍රගාසම් (දෙමල : மாதங்கி 'மாயா' அருள்பிரகாசம் උපත : 1975 ජුලි 18) වඩාත් ප්‍රසිද්ධව හදුන්වනු ලබන්නේ ඇගේ වේදිකා නාමය වන "මියා" (M.I.A) නමිනි. මියා යනු හිප් හොප් , ඉලෙක්ට්‍රොනිකා, ඩාන්ස් , අවන්ට් ගර්දේ ගනයේ නිර්මාණ කරන බ්‍රිතාන්‍ය ගායිකාවක් , ගීත රචිකාවක් හා ගීත ඇල්බම නිකුත් කරන්නියකි.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්