හෙඩ්ලයින්ස් ටුඩේ

විකිපීඩියා වෙතින්
හෙඩ්ලයින්ස් ටුඩේ
Headlines Today
Headlines Today logo
දියත්කල දිනය 2003 ජනවාරි 1
අයිතිකරුවෝ India Today Group
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
රට  ඉන්දියාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ඉන්දියාව
මූලස්ථානය නව දිල්ලිය, ඉන්දියාව[1]
සහෝදර නාලිකා(ව) ආජ් තක්
වෙබ් අඩවිය www.headlinestoday.in

හෙඩ්ලයින්ස් ටුඩේ යනු ඉන්දියාව පදනම් කොට ගත්, පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන ඉංග්‍රීසි ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය India Today සමාගම සතු වෙයි. හෙඩ්ලයින්ස් ටුඩේ නාලිකාවේ, සහෝදර හින්දි ප්‍රවෘත්ති නාලිකාව වන්නේ ආජ් තක් නාලිකාවයි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "India Today Group". India Today Group. සම්ප්‍රවේශය 2010-10-09.

භාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හෙඩ්ලයින්ස්_ටුඩේ&oldid=593954" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි