සීඑන්බීසී අප්‍රිකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සීඑන්බීසී අප්‍රිකා
CNBC Africa
150px
දියත්කල දිනය 2007 ජුනි 1
අයිතිකරුවෝ අප්‍රිකා බිස්නස් නිව්ස්
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය First In Business Worldwide
රට  දකුණු අප්‍රිකාව
මූලස්ථානය ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව
වෙබ් අඩවිය http://www.cnbcafrica.com/

සීඑන්බීසී අප්‍රිකා යනු අප්‍රිකානු උප-සහරාව වෙනුවෙන්, විකාශනය කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. 2007 වසරේ ජුනි 1 දිනදී, සීඑන්බීසී සහ අප්‍රිකා බිස්නස් නිව්ස් (Pty) LTD යන සමාගම් එක්ව, මෙම නාලිකාව දියත් කරන ලදී.[1]

සීඑන්බීසී ජාලය ක්‍රියාත්මක වන යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, පාකිස්තානය, සහ එක්සත් ජනපදය වැනි රටවල් වලින් ලබාගන්නා වැඩසටහන්ද මෙහි විකාශනය කෙරේ.

නියෝජිත කාර්යාල[සංස්කරණය]

සීඑන්බීසී අප්‍රිකා සතු නියෝජිත කාර්යාල අබූජා, කේප් ටවුන්, ජොහැනස්බර්ග්, ලාගෝස්, ලන්ඩන්, ලුසාකා, මපුටෝ, නයිරෝබි, වින්ඩ්හෝක් යන නගර වල පිහිටුවා තිබෙයි.

වැඩසටහන්[සංස්කරණය]

වේලාව (එරට) වැඩසටහන
0000-0030
Different shows every day
0030-0100
NBC Nightly News
0100-0300
Asia Squawk Box
0300-0400
The Call
0400-0600
Cash Flow (CNBC Asia)
0600-0700
Capital Connection
0700-0800
Squawk Box Europe
0800-0830
Hot Stoxx
0830-1000
Open Exchange
1000-1200
Worldwide Exchange
1200-1300
Power Lunch
1300-1500
US Squawk Box
1500-1600
Squawk on the Street
1600-1800
Closing Bell Africa
1800-1830
Beyond Markets
1900-1930
Business Tonight
1930-2000
Investment 360
2000-2030
Hot Stoxx
2030-2200
Different shows every day
2200-2300
US Closing Bell
2300-0000
The Tonight Show with Jimmy Fallon

මේවාද බලන්න[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සීඑන්බීසී_අප්‍රිකා&oldid=288999" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි