කියුබාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ගොනුව:125px-Flag of Cuba.svg.png
             කොඩිය
ආදර්ශ පාඨය "වාසභූමිය හෝ මරණය"
             සිතියම
ගොනුව:250px-LocationCuba.svg.png
අගනුවර සහ විශාලම නගරය හවානා
උතුරු අක්ෂාංශ 23°8′ බටහිර දේෂාංශ 82°23′
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
ජාතීන් 65.05% යුරෝපීය (ස්පාඤ්ඤ, වෙනත්), 10.08% අප්‍රිකානු (ඉග්බෝ, වෙනත්) , 23.84% මුලක්ටෝ සහ මෙන්ස්ටිසෝ
නිදහස ස්පාඤ්ඤයේ සිට
ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝම්බර් 10, 1868
සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරීම මැයි 20, 1902 ඇමරිකාවේ සිට
කියුබානු විප්ලවය ජනවාරි 01, 1959
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 110,861, වර්ග සැතපුම් 42,803
ජලය (%) නොසැලකේ
            ජනගහනය
2008 තක්සේරුව 11,451,652(ජූලි 2009)
2002 ජන සංඛ්‍යාකය 11,177,743
ඝනත්වය වර්ග කිලෝමීටර 102, වර්ග සැතපුම් 264
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 108.2
සාමාන්‍ය ඩොලර් 9,500
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 55.18
සාමාන්‍ය ඩොලර් 4819
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.863(6) (ඉහළ)
මුදල් කියුබාන් පේසෝ (CUP),කියුබාන් කන්වටිබ්ල් පෙ‍්සෝ (CVC)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .cu
දුරකථන සංකේත +53

කියුබානු සමූහාණ්ඩුව කැරිබියානු මුහුදේ පිහිටි දූපත් රටකි. එහි දූපත් වන කියුබාව, ඉස්ලාඩිලා ජුවෙන්ඩඩ් සහ ආචිපිලා‍ගෝස් නම් දුපත් සමූහයකින් යුක්තය. හවානා එහි අගනුවර වන අතර, කියුබාව තුළ පිහිටි විශාලතම නගරය මෙයයි. සාන්තියාගේ ඩී කියුබා එහි දෙවන විශාලතම නගරයයි. කියුබාවේ ජනගහනය මිලියන 11 ක් වන අතර, කැරිබියන් තුළ වඩා ජනාකීර්ණම රාජ්‍යයද මෙයයි. එහි මිනිසුන්, සංස්කෘතිය සහ චාරිත්‍ර විවිධ වන අතර මුල් පදිංචිකාර ටයිනෝ සහ කිබුනි ජනයාගෙනුත් යුක්තය. ස්පාඤ්ඤ ජනාවාස යුගයේ දී අප්‍රිකානු වහලුන් එරටට හඳුන්වා දුන්හ. කියුබාවත් ඇමරිකා එක්සත් ජනපදයත් විශාලත්වයෙන් එක හා සමානය.

කියුබා ජනරජය
República de Cuba
උද්යෝග පාඨය: Patria o Muerte (Spanish)
"Our Homeland or Death"a
ජාතික ගීය: La Bayamesa  ("The Bayamo Song")
(and largest city) capital
නිල භාෂාව(න්) Spanish
ජාති නාමය Cuban
රජය සමාජවාදී ජනරජයකි
 -  ජනාධිපති Raúl Castro
ස්වෛරීය from Spain 
 -  Declaredc October 10, 1868 
 -  Republic declared May 20, 1902
from United States 
 -  Cuban Revolution January 1, 1959 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 110,861 කිමී2 (105th)
42,803 සතරැස් සැත 
 -  ජලය (%) negligible
ජනගහණය
 -  2007 ඇස්තමේන්තුව 11,394,043[1] (73rd)
 -  2002 ජන සංගණනය 11,177,743 
 -  ඝණත්වය 102/කිමී2 (97th)
264/සතරැස් සැත
GDP (PPP) 2007 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $125.5 billion (2007 est.)[2] (not ranked)
 -  ඒක පුද්ගල $11,000 (2007 est.)[2] (not ranked)
HDI (2007) 0.838[3] (high) (51stUNIQdbc9b3753aadf5c0-nowiki-0000000D-QINU3UNIQdbc9b3753aadf5c0-nowiki-0000000E-QINU)
ව්‍යවහාර මුදල Cuban peso (CUP)
Convertible peso d (CUC)
වේලා කලාපය (UTC-5)
 -  ගිම්හාන (DST) (Starts March 11; ends November 4) (UTC-4)
රිය පදවන්නේ right
අන්තර්ජාල TLD .cu
ඇමතුම් කේතය 53
a As shown on the obverse of the 1992 coin[4] (Note that the Spanish word "Patria" is feminine and is translated into English as either "Cradle" or "Place of Birth" or "Homeland".)
bThe Constitution of Cuba states that "Cuba is an independent and sovereign socialist state [Article 1] and that the name of the Cuban state is Republic of Cuba [Article 2]."[5] The usage "socialist republic" to describe the style of government of Cuba is nearly uniform, though forms of government have no universally agreed typology. For example, Atlapedia[6] describes it as "Unitary Socialist Republic"; Encyclopædia Britannica[7] omits the word "unitary", as do most sources.
c At the start of the Ten Years' War.
d From 1993 to 2004 the U.S. dollar was used in addition to the peso until the dollar was replaced by the convertible peso.

උතුරු ඇමරිකනු රටකි. සමාජවාදී.


References [සංස්කරණය]

  1. Raul Castro chosen as Cuba's new president - CNN.com
  2. 2.0 2.1 Cuba, CIA World Factbook, https://www.cia.gov/library/publications/the-world-factbook/geos/cu.html, retrieved 2008-01-01 
  3. 3.0 3.1 Human development Reports: Cuba, United Nations Development Programme, 2007/2008, http://hdrstats.undp.org/countries/data_sheets/cty_ds_CUB.html, retrieved 2008-01-01 
  4. Sonic.net. "1992 coin". http://www.sonic.net/~figgins/cuba/coin.gif. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2006-09-26. 
  5. Government of Cuba. "The Cuban constitution". http://www.cubanet.org/ref/dis/const_92_e.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-01-29. 
  6. Atlapedia. "Cuba". http://www.atlapedia.com/online/countries/cuba.htm. 
  7. Encyclopædia Britannica. "Cuba". http://wwwa.britannica.com/eb/article-54401. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-01-29. 

"http://si.wikipedia.org/w/index.php?title=කියුබාව&oldid=248270" වෙතින් නැවත ලබාගන්නා ලදි