ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් (ඒෂියා)

විකිපීඩියා වෙතින්
ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් ඒෂියා
Fox Sports News Asia
ගොනුව:FoxSportsNews logo 1.png
දියත්කල දිනය 2013 ජනවාරි 28
ජාලය ෆොක්ස් ඉන්ටර්නැෂනල් චැනල්ස්
අයිතිකරුවෝ 21st Century Fox (ස්ටාර් ටීවී සහ ෆොක්ස් ඉන්ටර්නැෂනල් චැනල්ස් මගින්)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය We Are FOX SPORTS
විකාශන සරිය හොංකොං (සිංගප්පූරුව, ඉන්දුනීසියාව, පිලිපීනය, මලයාසියාව, බෘනායි දරුසලාම් සහ තායිවානය)
මූලස්ථානය හොංකොං
පෙරදී හැඳින්වුනේ ESPNEWS Asia
ආද්ශ කිරීමට බඳුන්වූ නාමය ESPNEWS Asia (ඉන්දියාව, දකුණු ආසියාව සහ චීනය හැර)
සහෝදර නාලිකා(ව) Fox Sports Asia
ESPN Asia
ස්ටාර් ස්පෝර්ට්ස්
ස්ටාර් ක්‍රිකට්
වෙබ් අඩවිය www.foxsportsasia.com
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Astro (Malaysia) Channel 818
Cignal Digital TV (Philippines) Channel 51
Indovision (Indonesia) Channel TBA
කේබල
SkyCable (Philippines) Channel 86 (Digital)
Destiny Cable (Philippines) Channel 82
Cablelink (Philippines) Coming Soon
StarHub TV (Singapore) Channel 207
අයිපීටීවී
mio TV (Singapore) Channel 116

ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් ඒෂියා යනු ආසියානු ක්‍රීඩා පුවත් ගෙන එන රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය 21st Century Fox සතු වෙයි.

2013 ජනවාරි 28 වන දින, එතෙක් පවත්වා ගෙන පැමිණි ඊඑස්පී නිව්ස් ඒෂියා (ESPNews Asia) නාලිකාව ප්‍රතිස්ථාපනය කරමින් මෙම නාලිකාව අරඹන ලදී.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]