පොස්පරස්
Appearance
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අවර්ණ, ඇලෙන සුළු සුදු, කහ, තද රතු පාට, රතු, දම්, කළු waxy white (yellow cut), red (granules center left, chunk center right), and violet phosphorus | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | phosphorus, P, 15 | ||||||||||||||||||||||||
උච්චාරණය | /ˈfɒsfərəs/ FOS-fər-əs | ||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | අලෝහ | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 15, 3, p | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 30.973762(2) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 3p3 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 5 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | (white) 1.823, (red) ≈ 2.2 – 2.34, (violet) 2.36, (black) 2.69 g·cm−3 | ||||||||||||||||||||||||
ද්‍රවාංකය | (white) 44.2 °C, (black) 610 °C | ||||||||||||||||||||||||
ඌර්ධවපානාංකය | (red) ≈ 416 – 590 °C, (violet) 620 °C | ||||||||||||||||||||||||
තාපාංකය | (white) 280.5 °C | ||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | (white) 0.66 kJ·mol−1 | ||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | (white) 12.4 kJ·mol−1 | ||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) (white) 23.824 J·mol−1·K−1 | ||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය (white) | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය (red, bp. 431 °C) | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 5, 4, 3, 2[1], 1 [2], -1, -2, -3 (mildly acidic oxide) | ||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 2.19 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 1011.8 kJ·mol−1 | ||||||||||||||||||||||||
2වන: 1907 kJ·mol−1 | |||||||||||||||||||||||||
3වන: 2914.1 kJ·mol−1 | |||||||||||||||||||||||||
සහසංයුජ අරය | 107±3 pm | ||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 180 pm | ||||||||||||||||||||||||
ප්‍රකීර්ණක | |||||||||||||||||||||||||
චුම්බකත්වය | (white,red,violet,black) diamagnetic[3] | ||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) (white) 0.236, (black) 12.1 W·m−1·K−1 | ||||||||||||||||||||||||
නිකර මාපාංකය | (white) 5, (red) 11 GPa | ||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7723-14-0 | ||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: phosphorus වල සමස්ථානික | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පොස්පරස් යනු පරමාණුක ක්‍රමාංකය 15 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය P ය. පොස්පරස් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ V (5) කාණ්‍ඩයේ සිටී. ෆොස්පරස් කහ හෝ රතු පැහැතිය. පොස්පරස් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,5 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය V වේ. සාදන ප්‍රධාන අයනය -3 වේ. ප්‍රධාන සංයුජතාව 3 වේ. පොස්පරස් අලෝහයකි.දහන ද්‍රවට්‍යකි
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ webelements
- ^ Ellis, Bobby D.; MacDonald, Charles L. B. (2006). "Phosphorus(I) Iodide: A Versatile Metathesis Reagent for the Synthesis of Low Oxidation State Phosphorus Compounds". Inorganic Chemistry. 45 (17): 6864. doi:10.1021/ic060186o. PMID 16903744.
- ^ Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics 81st edition, CRC press.