ඩෙයිමෝස්
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | Asaph Hall |
සොයාගත් දිනය | 12 August 1877 |
නිලනාමයන් | |
ශබ්දනැගීම | /ˈdaɪməs/ or /ˈdiːməs/[1] |
විකල්ප නම් | Mars II |
විශේෂණය | Deimosian |
කක්ෂීය ලක්ෂණ | |
කාලාරම්භය 2012-Sep-21 (JD 2456191.5) | |
පරිදුරාන්තිකය | 23455.5 km |
විදුරාන්තිකය | 23470.9 km |
අඩ-මහා අක්ෂය | 23463.2 km[2] (6.92 Mars radii) |
උත්කේන්ද්‍රියතාවය | 0.00033[2] |
කක්ෂීය කාලාවර්තය | 1.263 d[2] (30.312 h) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 1.3513 km/s[3] |
ආනතිය | 0.93° (to Mars's equator) 1.791° (to the local Laplace plane)[2] 27.58° (to the ecliptic) |
මෙහි චන්ද්‍රිකාවකි | Mars |
භෞතික ගුණාංග | |
මාන | 15 × 12.2 × 11 km[4] |
මධ්‍යන්‍යය අරය | 6.2 ± 0.18 km[5] (0.97316 mEarths) |
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 495.1548 km2 (0.970755 µEarths) |
පරිමාව | 999.78 km3 (92.2979 nEarths) |
ස්කන්ධය | 1.4762×1015 kg[3] (0.247179 nEarths) |
මධ්‍යන්‍යය ඝණත්වය | 1.471±0.166 g/cm3[5] |
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.003 m/s2[3] (306 µg) |
මිදුම් ප්‍රවේගය | 5.556 m/s (20 km/h)[3] |
භ්‍රමණ කාලාවර්තය | Synchronous[2] |
ප්‍රභානුපාතය | 0.068 ± 0.007[5] |
උෂ්ණත්වය | ≈ 233 K |
දෘශ්‍ය විශාලත්වය | 12.89[6] |
ඩෙයිමෝස් හෝ ඩීමෝස් (ඉංග්‍රීසි: Deimos), අඟහරු ග්‍රහයා ගේ උප ග්‍රහයෙකි.
සුවිශේෂ ලක්ෂණ
[සංස්කරණය]අඟහරු ග්‍රහයාගේ අනෙක් චන්ද්‍රයා වන ෆෝබෝස් මෙන්ම ඩෙයිමෝස් සතුවද C හෝ D ආකාර ග්‍රහක වල දක්නට ලැබෙන වර්ණාවලි, ඇල්බීඩෝ සහ ඝනත්ව ඇත.
ඩෙයිමෝස්ගේ ප්‍රමාණයේ වෙනත් බොහෝ වස්තු මෙන්ම ඩෙයිමෝස් ද ගෝලාකාර නොවන අතර එහි පරිමාණයන් වන්නේ 15 x 12 x 10 km අඟහරුගේ සමක තලයේ දී වෘත්තයකාර කක්ෂයට ආසන්න කක්ෂයක් එය සතුව පවතී.
ඩෙයිමෝස් යනු බ්‍රහස්පති ග්‍රහයාගෙන් කක්ෂයට විසිවුනු ග්‍රහකයක් වන්නට ඇති බවත් අඟහරු ග්‍රහයා විසින් එය ග්‍රහණය කර ගන්නට ඇති බවටත් මතයක් පවතී. ඩෙයිමෝස්ගේ පෘෂ්ඨයේ සිට බලන කල අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට චන්ද්‍රයාගේ දිස්වන දීප්තිය මෙන් හාරසිය ගුණයක් දීප්තිමත් වන අතර දහස් ගුණයක් විශාලව පෙනේ.
අඟහරුගේ සිට බලන කල ඩෙයිමෝස්ට 2.5 කට අඩු කෝණාකාර විෂ්කම්භයක් ඇති අතර එබැවින් එය තරුවක් ලෙස බොහෝ දුරට පියවි ඇසට දිස්වේ.ඩෙයිමෝස්ගේ දීප්තිමත්ම අවස්ථාවේ දී එය පෘථිවියේ සිට සිකුරු තරුව දිස්වන තරම් දීප්තියක් දිස්වුනු ඇත. දින 1.2648 ක් ගත වන ඩෙයිමෝස්ගේ අවධි කුඩා දුරදක්නයක් මගින් අගහරු නිරීක්ෂණය කරන්නෙකු ට දැකගත හැකිය.
ඉතා වේගයෙන් කක්ෂගත වන ෆෝබෝස් බටහිරෙන් නැග නැගෙනහිරෙන් බැස ගියත්. ඩෙයිමෝස් නැගෙනහිරෙන් නැග බටහිරෙන් බැසයයි. ඩෙයිමෝස්ගේ කක්ෂය අඟහරු ග්‍රහයාට සාපේක්ෂව ඉතා ආසන්න බැවින් සහ අඟහරුගේ සමකයට කුඩා ආනතියකින් පිහිටන බැවින් එය අඟහරැගේ 82.70 කට වැඩි අක්ෂාංශ වලදී දැක ගත නොහැකිය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Moons of Mars – the Center for Planetary Science".
- ^ a b c d e "HORIZONS Web-Interface". NASA. 21 September 2013. සම්ප්‍රවේශය 4 December 2013.
- ^ a b c d උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;NASA
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Deimos". සම්ප්‍රවේශය June 6, 2014.
- ^ a b c උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;JPLSSD
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "Mars' Moons".