කොවිඩ්-19

විකිපීඩියා වෙතින්
(Coronavirus disease 2019 වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
කොරෝනා වෛරස් රෝගය 2019
(කොවිඩ්-19)
වෙනත් නම්
  • Coronavirus disease 2019
  • COVID-19
  • 2019-nCoV acute respiratory disease
  • Novel coronavirus pneumonia[1]
  • Wuhan pneumonia[2][3]
  • "Coronavirus" or other names for SARS-CoV-2
කොවිඩ්-19 රෝග ලක්ෂණ
කොවිඩ්-19 රෝග ලක්ෂණ
උච්චාරණය
විශේෂතාවතීව්‍ර ශ්වසන ආසාදනය[4]
රෝග ලක්‍ෂණඋණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුව [5]
සංකුලතාPneumonia, ARDS, kidney failure
හේතුSARS-CoV-2
අවදානම් සාධකරෝගය වැළැක්වීමේ ක්‍රම අනුගමනය නොකිරීම
රෝග විනිශ්චය ක්‍රමrRT-PCR testing, immunoassay, CT scan
වැළක්වීමදෑත් සේදීම, නිරෝධායනය, physical distancing
ප්‍රතිකාරSymptomatic and supportive
සංඛ්‍යාතය1,216,422[6] confirmed cases
මරණ65,711[6] (3.4% of confirmed cases; lower when unreported cases are included)[7]

කොවිඩ්-19 එසේත් නැත්නම් කොරෝනා වෛරස් රෝගය 2019 (ඉංග්‍රීසි:  Coronavirus disease 2019, COVID-19) යනු severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) වෛරසය මගින් ඇතිකරනු ලබන බෝවන රෝගයකි.[8] මෙම රෝගය මුල්වරට චීනයේ වූහාන් නුවර දී හඳුනා ගත් අතර ඉන් අනතුරුව ලොව පුරා පැතිරගොස් 2019–20 coronavirus pandemic නමින් හැඳින්වෙන ගෝලීය වසංගතය බවට වර්ධනය විය.[9][10]

සාමාන්‍ය රෝග ලක්ෂණ වනුයේ උණ (fever), කැස්ස (cough) සහ හුස්ම ගැනීමේ අපහසුව (shortness of breath) වේ. මස්පිඩු වේදනාව sputum production සහ sore throat ද විරල මුත් දැකිය හැකි රෝග ලක්ෂණ වේ.[5][11] බොහෝ දෙනෙකුට මෘදු රෝග ලක්ෂණ දැකිය හැකි වුවත් [12] සමහරෙක් හට severe නිව්මෝනියා (pneumonia) සහ multi-organ failure ඇතිවිය හැක.[9][13] 2020 මාර්තු 20 වෙනිදා පැවති දත්ත වලට අනුව rate of deaths per number of diagnosed cases 4.1% කි. එසේම එය වයස සහ අනෙකුත් සෞඛ්‍ය තත්ත්ව සැලකිල්ලට ගැනීමේ දී 0.2% සිට 15% අතර විචලනය වේ.[14]

රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන්නේ බොහෝවිට කහින විට ඇතිවන බිඳිති (respiratory droplets) හරහා ය.[15][16] එසේම ආසාදිත ද්‍රව්‍යය ගෑවුන මතුපිටක් ඇල්ලීමෙන් පසුව මුහුණ ඇල්ලීම මගින් ද පැතිරීම සිදුවිය හැකි.[15] වෛරසයට නිරාවරණය වීමේ සිට රෝග ලක්ෂණ දිස්වීම දක්වා සාමාන්‍යයෙන් දින දෙක (2) සිට දහහතර (14) දක්වා වන අතර සාමාන්‍යය දින පහක් (5) වේ.[17][18] nasopharyngeal swab මගින් reverse transcription polymerase chain reaction (rRT-PCR) භාවිතයෙන් රෝග විනිශ්චය කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. එසේම රෝග ලක්ෂණ, risk factors සහ නිව්මෝනියා ලක්ෂණ පෙන්නුම් කරන chest CT scan යන එකතුව ආශ්‍රයෙන් ද රෝගය විනිශ්චය කළ හැක.[19][20]

රෝගය වැළැක්වීම සඳහා නිර්දේශිත ක්‍රියාමාර්ග වන්නේ නිතර දෑත් සේදීම, social distancing (අන් අයගෙන් දුරස්වී සිටීම) සහ මුහුනෙන් දෑත් ඉවත්ව තබා ගැනීම වේ.[21] වෛරසය ආසාදිතයැයි සැකකරන අය සහ ඔවුන්ව රැක බලාගන්නා අය හට මුඛ ආවරණයක් (masks) භාවිතා කිරීම නිර්දේශිත මුත් සාමාන්‍ය ජනයාට එසේ නිර්දේශිත නැත.[22][23] කොවිඩ්-19 සඳහා එන්නතක් (vaccine) හෝ විශේෂිත ප්‍රතිවෛරස ප්‍රතිකාරයක් (antiviral treatment) නොමැත. කළහැක්කේ රෝග ලක්ෂණ පාලනය (treatment of symptoms), උපකාරක සත්කාර (supportive care), isolation සහ experimental measures භාවිතයෙන් පාලනය කිරිම පමණි.[24]

2019–20 coronavirus outbreak, ගෝලීය වසංගතයක් (pandemic)[10] සහ Public Health Emergency of International Concern (PHEIC) ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization, WHO) විසින් ප්‍රකාශ කරන ලදී.[25][26] WHO regions හයම (6) පුරා බොහෝ රටවල මෙම රෝගය local transmission පිළිබඳ සාක්ෂි පවතී.[27]

රෝග ලක්ෂණ[සංස්කරණය]

රෝග ලක්ෂණය[28] %
උණ (Fever) 87.9
වියළි කැස්ස (Dry cough) 67.7
තෙහෙට්ටුව (Fatigue) 38.1
Sputum production 33.4
හුස්ම ගැනීමේ අපහසුව (Shortness of breath) 18.6
මස්පිඩු වේදනාව (Muscle pain) හෝ හන්දි වේදනාව (joint pain) 14.8
Sore throat 13.9
හිසරදය (Headache) 13.6
Chills 11.4
Nausea or vomiting 5.0
Nasal congestion 4.8
පාචනය (Diarrhoea) 3.7
Haemoptysis 0.9
Conjunctival congestion 0.8

සමහරුන්ට රෝග ලක්ෂණ නොපෙන්වුවත් (asymptomatic) බොහෝ අයට උණ (fever), කැස්ස (cough) සහ හුස්ම ගැනීමේ අපහසුව (shortness of breath) වැනි සෙම්ප්‍රතිශ්‍යා උණ වැනි රෝග ලක්ශණ (flu-like symptoms) ඇති කරයි.[5][29][30]

රෝග කාරකය[සංස්කරණය]

Microscopy image showing SARS-CoV-2. The spikes on the outer edge of the virus particles resemble a crown, giving the disease its characteristic name.

මෙම රෝගය severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) වෛරසය (2019 novel coronavirus එසේත් නැත්නම් 2019-nCoV ලෙස පෙරදී හැඳින්වූ) මගින් ඇති කරයි[31]ප්‍රධන වශයෙන් කැස්ස සහ කිවිසීමේදී පිටවන බිඳිති මගින් පුද්ගලයන් අතර පැතිර යයි.[16]

වැලැක්වීම[සංස්කරණය]

සමාජ දුරස්ථ කරණය වෛරසයක් පැතිරීම ප්‍රමාද කරන අතර සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ආරක්ෂා කරයි.

රෝග කළමනාකරණය[සංස්කරණය]

පර්යේෂණ[සංස්කරණය]

රෝගය පැතිරීමේ සහ ප්‍රගමනයට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන ACE2 එන්සයිමය බොහෝ පර්යේෂණ වල ඉලක්කය වේ.[32]

එන්නත්[සංස්කරණය]

දැනට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් එන්නත් දෙකක් අත්හදා බලමින් පවතී. මෙම එන්නත් සතුන් හරහා පර්යේෂණ කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී ඇත. එන්නතක් මෙම දෙසැම්බර් මසට පෙර සොයාගැනීමට අපේක්ෂා කලද ප්‍රශ්නය වී ඇත්තේ එය කොතරම් ප්‍රායෝගිකද හා කෙසේ ඉල්ලුමට අනුව නිපදවිය හැකිද යන්නයි. [තහවුරු කරන්න]

ප්‍රතිවෛරස[සංස්කරණය]

Anti-cytokine storm[සංස්කරණය]

Passive antibody therapy[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  • Contact tracing, inquiry opened immediately to identify and contact everyone who has been in close contact with an infected person and subsequent collection of further information about these contacts
  • Coronavirus diseases, a group of closely related syndromes
  • Li Wenliang, a doctor at Central Hospital of Wuhan and one of the first to warn others about the disease, from which he later died

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 国家卫生健康委关于新型冠状病毒肺炎暂命名事宜的通知 (in චීන). National Health Commission. 7 February 2020. Archived from the original on 28 February 2020. Retrieved 9 February 2020.
  2. Campbell C (20 January 2020). "The Wuhan Pneumonia Crisis Highlights the Danger in China's Opaque Way of Doing Things". Time. Retrieved 13 March 2020.
  3. Lucey D, Sparrow A (14 January 2020). "China Deserves Some Credit for Its Handling of the Wuhan Pneumonia". Foreign Policy. Retrieved 13 March 2020.
  4. වැඩිදුර විස්තර සඳහා SARS-CoV-2 බලන්න.
  5. 5.0 5.1 5.2 "Coronavirus Disease 2019 (COVID-19) Symptoms". Centers for Disease Control and Prevention. United States. 10 February 2020. Archived from the original on 30 January 2020.
  6. 6.0 6.1 "Coronavirus COVID-19 Global Cases by the Center for Systems Science and Engineering (CSSE) at Johns Hopkins University (JHU)". ArcGIS. Johns Hopkins CSSE. Retrieved 4 April 2020.
  7. "World Health Organization. (‎2020)‎. Coronavirus disease 2019 (‎‎COVID-19)‎‎: situation report, 46" (PDF). Retrieved 16 March 2020.
  8. "Naming the coronavirus disease (COVID-19) and the virus that causes it". World Health Organization (WHO). Archived from the original on 28 February 2020. Retrieved 28 February 2020.
  9. 9.0 9.1 Hui DS, I Azhar E, Madani TA, Ntoumi F, Kock R, Dar O, et al. (February 2020). "The continuing 2019-nCoV epidemic threat of novel coronaviruses to global health – The latest 2019 novel coronavirus outbreak in Wuhan, China". Int J Infect Dis. 91: 264–66. doi:10.1016/j.ijid.2020.01.009. PMID 31953166.
  10. 10.0 10.1 "WHO Director-General's opening remarks at the media briefing on COVID-19". World Health Organization (WHO) (Press release). 11 March 2020. Retrieved 12 March 2020.
  11. "Q&A on coronaviruses (COVID-19)". World Health Organization (WHO). Retrieved 11 March 2020.
  12. Wang V (5 March 2020). "Most Coronavirus Cases Are Mild. That's Good and Bad News". The New York Times.
  13. "Q&A on coronaviruses". World Health Organization (WHO). Archived from the original on 20 January 2020. Retrieved 27 January 2020.
  14. "Wuhan Coronavirus Death Rate". www.worldometers.info. Archived from the original on 31 January 2020. Retrieved 2 February 2020.
  15. 15.0 15.1 "Q&A on coronaviruses". World Health Organization (WHO). 11 February 2020. Archived from the original on 20 January 2020. Retrieved 24 February 2020. The disease can spread from person to person through small droplets from the nose or mouth which are spread when a person with COVID-19 coughs or exhales ... The main way the disease spreads is through respiratory droplets expelled by someone who is coughing.
  16. 16.0 16.1 "2019 Novel Coronavirus (2019-nCoV)". Centers for Disease Control and Prevention. 11 February 2020. Archived from the original on 7 March 2020. Retrieved 18 February 2020. The virus is thought to spread mainly from person-to-person ... through respiratory droplets produced when an infected person coughs or sneezes.
  17. "Symptoms of Novel Coronavirus (2019-nCoV)". www.cdc.gov. 10 February 2020. Archived from the original on 30 January 2020. Retrieved 11 February 2020.
  18. Velavan TP, Meyer CG (March 2020). "The COVID-19 epidemic". Tropical Medicine & International Health. n/a (n/a): 278–80. doi:10.1111/tmi.13383. PMID 32052514.
  19. Jin YH, Cai L, Cheng ZS, Cheng H, Deng T, Fan YP, et al. (February 2020). "A rapid advice guideline for the diagnosis and treatment of 2019 novel coronavirus (2019-nCoV) infected pneumonia (standard version)". Military Medical Research. 7 (1): 4. doi:10.1186/s40779-020-0233-6. PMC 7003341. PMID 32029004.
  20. "CT provides best diagnosis for COVID-19". ScienceDaily. 26 February 2020. Retrieved 2 March 2020.
  21. "Advice for public". World Health Organization (WHO). Archived from the original on 26 January 2020. Retrieved 25 February 2020.
  22. CDC (11 February 2020). "2019 Novel Coronavirus (2019-nCoV)". Centers for Disease Control and Prevention. Archived from the original on 14 February 2020. Retrieved 15 February 2020.
  23. "Advice for public". World Health Organization (WHO). Archived from the original on 26 January 2020. Retrieved 15 February 2020.
  24. "Coronavirus Disease 2019 (COVID-19)". Centers for Disease Control and Prevention (CDC). 15 February 2020. Archived from the original on 26 February 2020. Retrieved 20 February 2020.
  25. "Statement on the second meeting of the International Health Regulations (2005) Emergency Committee regarding the outbreak of novel coronavirus (2019-nCoV)". World Health Organization (WHO). Archived from the original on 31 January 2020. Retrieved 11 February 2020.
  26. Mahtani S, Berger M, O'Grady S, Iati M (6 February 2020). "Hundreds of evacuees to be held on bases in California; Hong Kong and Taiwan restrict travel from mainland China". The Washington Post. Archived from the original on 7 February 2020. Retrieved 11 February 2020.
  27. World Health Organization (March 2020). "Coronavirus disease 2019 (COVID-19): situation report, 47". World Health Organization (WHO). hdl:10665/331444.
  28. World Health Organization. "Report of the WHO-China Joint Mission on Coronavirus Disease 2019 (COVID-19)" (PDF): 11–12. Retrieved 5 March 2020. Cite journal requires |journal= (help)
  29. Chen N, Zhou M, Dong X, Qu J, Gong F, Han Y, et al. (February 2020). "Epidemiological and clinical characteristics of 99 cases of 2019 novel coronavirus pneumonia in Wuhan, China: a descriptive study". Lancet (in English). 395 (10223): 507–513. doi:10.1016/S0140-6736(20)30211-7. PMID 32007143.CS1 maint: unrecognized language (link)
  30. Hessen MT (27 January 2020). "Novel Coronavirus Information Center: Expert guidance and commentary". Elsevier Connect. Archived from the original on 30 January 2020. Retrieved 31 January 2020.
  31. Gorbalenya AE (11 February 2020). "Severe acute respiratory syndrome-related coronavirus – The species and its viruses, a statement of the Coronavirus Study Group". bioRxiv (preprint). doi:10.1101/2020.02.07.937862.
  32. Xu H, Zhong L, Deng J, Peng J, Dan H, Zeng X, et al. (February 2020). "High expression of ACE2 receptor of 2019-nCoV on the epithelial cells of oral mucosa". International Journal of Oral Science. 12 (1): 8. doi:10.1038/s41368-020-0074-x. PMC 7039956. PMID 32094336.

වැඩිදුර කියවීම සඳහා[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

වර්ගීකරණය
"https://si.wikipedia.org/w/index.php?title=කොවිඩ්-19&oldid=451339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි