2020 මාර්තු මාසය තුලදී 2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයෙහි කාලානුරූපය
2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය |
---|
|
![]() |
2020 මාර්තු මාසය තුලදී සාර්ස්-කොවී-2 හී කාලානුරූපය සහ වසංගත විද්‍යාත්මක කරුනු මෙම ලිපිය විසින් ප්‍රලේඛනය කෙරෙයි.[1] 2019 දෙසැම්බර් මාසයෙහිදී වූහාන්, චීනය තුලදී සම්භූත වූ මෙම වෛරසය, 2019–20 කොරෝනා වෛරස ව්‍යාප්ත වසංගතය සඳහා හේතුකාරක විය. සමහරක් විකාශනයන් දැනගැනීමට ලැබෙනුයේ හෝ සම්පූර්ණයෙන් අවබෝධ කර ගත හැකිවනුයේ ඒ පිළිබඳ ප්‍රත්‍යාවලෝකනය කිරීමෙන් පමණි. මෙම රෝග ප්‍රචාරණය පිළිබඳ වාර්තා කිරීම ඇරඹුනේ 2019 දෙසැම්බර මාසය තුලදීය.
චීන ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් පිටත ප්‍රතිචාර සහ ක්‍රියාමාර්ග[සංස්කරණය]
27 මාර්තු[සංස්කරණය]
කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයෙහි බලපෑම් වල දැඩිබව සමනය කරනු වස්, මහජනතාව, ව්‍යාපාර සහ ආර්ථිකය ඉලක්ක කර ගත් ප්‍රිහැටින් යනුවෙන් නම් ලත් උත්තේජක පැකේජයක් ලෙසින් මැරිං 250 බිලියන මුදලක් ලබා දෙන බවට මලයාසියානු අග්‍රාමාත්‍යවර මුහියිඩින් යසින් ප්‍රකාශයට පත් කලේය.[2] මෙම ප්‍රිහැටින් උත්තේජක පැකේජය සමන්විත වන්නේ සුබසාධන උපකාර සඳහා මැරිං128 බිලියන මුදලක්, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සහය වීමට මැරිං100 බිලියන මුදලක්, රටෙහි ආර්ථිකය ශක්තිමත් කිරීමට මැරිං2 බිලියන මුදලක් සහ, පෙරදී ප්‍රකාශයට පත් කෙරුණු මැරිං20 බිලියන මුදලක උත්තේජක පැකේජයක් ආදි වශයෙනි.[3]
බී.ලීග් නමැති ජපානයෙහි වෘත්තිමය පැසිපන්දු ලීගය විසින් තරග කාලවාරයෙහි ඉතිරි තරග අවලංගු කලේ කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතයට ප්‍රතිචාරයක් ලෙසිනි.[4]
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවර බොරිස් ජොන්සන් වෙත කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.[5]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "කෙරෝනාවෛරස්". who.int (in ඉංග්‍රීසි). Archived from the original on 30 ජනවාරි 2020. Retrieved 27 ජනවාරි 2020.
- ↑ "පීඑම් අනවුන්සරස් RM250b ස්ටිමියුලස් පැකේජ්". ද සන්. බර්නමා. 27 මාර්තු 2020. https://www.thesundaily.my/business/pm-announces-rm250b-stimulus-package-GN2186787#pk_campaign=MASwpn&pk_kwd=PM+announces+RM250b+stimulus+package+. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 මාර්තු 2020.
- ↑ ලූ, සින්ඩි (27 මාර්තු 2020). "ස්ටිමියුලස් පැකේජ්: RM1,600 ටු ඕල්මෝස්ට් 4 මිලියන් හවුසෝල්ඩ් විත් ඉන්කම් ඔෆ් RM4,000 ඇන්ඩ් බිලෝ". ද සන්. https://www.thesundaily.my/local/stimulus-package-rm1600-to-almost-4-million-household-with-income-of-rm4000-and-below-BN2186829#pk_campaign=MASwpn&pk_kwd=Stimulus+package%3A+RM1%2C600+to+almost+4+million+household+with+income+of+RM4%2C000+and+below. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 මාර්තු 2020.
- ↑ "බාස්කට්බෝල්: ජැපෑන්ස් බී-ලීග් කැන්සල්ස් රිමේන්ඩර් ඔෆ් සීසන් ඩියු ටු වෛරස්". කියොදෝ නිවුස්. 27 මාර්තු 2020. https://english.kyodonews.net/news/2020/03/c102cb3073da-basketball-japans-b-league-cancels-remainder-of-season-due-to-virus.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 මාර්තු 2020.
- ↑ "පීඑම් බොරිස් ජොන්සන් ටෙස්ට්ස් පොසිටිව් ෆො කොරෝනාවෛරස්" (en-GB බසින්). බීබීසී නිවුස්. 2020-03-27. https://www.bbc.com/news/uk-52060791.