Jump to content

වෛරස් නියුමෝනියාව

විකිපීඩියා වෙතින්
(Viral pneumonia වෙතින් යළි-යොමු කරන ලදි)
Viral pneumonia
විශේෂතාවInfectious disease, respirology

වෛරස් නියුමෝනියාව (ඉංග්‍රීසි:  Viral pneumonia) යනු වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන නියුමෝනියාව රෝගී තත්වයකි.[1]

වෛරස, නියුමෝනියාව ඇතිකිරීමට මූලික වශයෙන් හේතුවන ආකාර දෙකෙන් එකකි. අනෙක බැක්ටීරියා වේ. එසේම සුළු වශයෙන් දිලීර සහ පරපෝෂිතයන් ද ඒ අතර සිටිති. කුඩා ළමුන් අතර නියුමෝනියාවට බෙහෙවින් ම හේතු වන්නේ වෛරස වන අතර එම සාධකය වැඩිහිටියන් අතර බැක්ටීරියා වේ.[2]


වසංගතවේදය

[සංස්කරණය]

මිලියන 200 ක් පමණ වන පිරිසකට, එනම් මිලියන 100 ක් පමණ ළමුන් සහ මිලියන 100 ක් පමණ වන වැඩිහිටියන් හට වසරක දී වෛරස් නියුමෝනියාව වැළඳේ.[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂ‍යෙහි viral pneumonia [භින්න වූ සබැඳිය]
  2. ^ National Heart, Lung, and Blood Institute, U.S.A. What Causes Pneumonia?
  3. ^ Ruuskanen, O; Lahti, E; Jennings, LC; Murdoch, DR (2011-04-09). "Viral pneumonia". Lancet. 377 (9773): 1264–75. doi:10.1016/S0140-6736(10)61459-6. PMID 21435708.

භාහිර සබැඳි

[සංස්කරණය]
වර්ගීකරණය
බාහිර සම්පත්
"https://si.wikipedia.org/w/index.php?title=වෛරස්_නියුමෝනියාව&oldid=514963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි