වෛරස් නියුමෝනියාව
(Viral pneumonia වෙතින් යළි-යොමු කරන ලදි)
Viral pneumonia | |
---|---|
![]() | |
විශේෂතාව | Infectious disease, respirology |
වෛරස් නියුමෝනියාව (ඉංග්‍රීසි: Viral pneumonia) යනු වෛරසයක් හේතුකොට ගෙන ඇතිවන නියුමෝනියාව රෝගී තත්වයකි.[1]
වෛරස, නියුමෝනියාව ඇතිකිරීමට මූලික වශයෙන් හේතුවන ආකාර දෙකෙන් එකකි. අනෙක බැක්ටීරියා වේ. එසේම සුළු වශයෙන් දිලීර සහ පරපෝෂිතයන් ද ඒ අතර සිටිති. කුඩා ළමුන් අතර නියුමෝනියාවට බෙහෙවින් ම හේතු වන්නේ වෛරස වන අතර එම සාධකය වැඩිහිටියන් අතර බැක්ටීරියා වේ.[2]
වසංගතවේදය[සංස්කරණය]
මිලියන 200 ක් පමණ වන පිරිසකට, එනම් මිලියන 100 ක් පමණ ළමුන් සහ මිලියන 100 ක් පමණ වන වැඩිහිටියන් හට වසරක දී වෛරස් නියුමෝනියාව වැළඳේ.[3]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ ඩෝලන්ඩ්ස් වෛද්‍ය ශබ්දකෝෂයෙහි viral pneumonia[භින්න වූ සබැඳිය]
- ↑ National Heart, Lung, and Blood Institute, U.S.A. What Causes Pneumonia?
- ↑ Ruuskanen, O; Lahti, E; Jennings, LC; Murdoch, DR (2011-04-09). "Viral pneumonia". Lancet. 377 (9773): 1264–75. doi:10.1016/S0140-6736(10)61459-6. PMID 21435708.
භාහිර සබැඳි[සංස්කරණය]
වර්ගීකරණය | |
---|---|
බාහිර සම්පත් |