Travel restrictions related to the 2019–20 coronavirus pandemic
Appearance
මෙම ලිපිය වෙතින් ප්‍රලේඛනය කෙරෙනුයේ වත්මන් pandemic. තවත් තොරතුරු ලැබීමත් සමගම එය පිළිබඳ තොරතුරු සීඝ්රයෙන් වෙනස් විය හැක; ප්රවෘත්ති වාර්තා සහ අනෙකුත් ප්‍රාථමික මූලාශ්‍ර අවිශ්වාස්ය විය හැක. මෙම ලිපියට ලබා දුන් අවසන් යාවත්කාල වෙතින් මෙම විපත පිළිබඳ සියළු අංශ වලින් වත්මන් තොරතුරු නොදැක්විය හැක. |
2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය |
---|
පිළිබඳ ලිපි මාලාවේ කොටසකි |
|
කොවිඩ්-19 ද්වාරය |
2019–20 කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය (2019–20 coronavirus pandemic) හේතු කොට ගෙන බොහෝ රටවල් විසින් අනතුරු දායක කලාප වල වැසියන්ට සහ මෑතකදී සංචාරය කළ අයවලුන්ට නිරෝධායන ක්‍රියාවලි (quarantines), පිවිසුම් තහංචි (entry bans) හෝ වෙනත් සීමා කිරීමේ නියෝග නිකුත් කර ඇත.[1] තවත් සමහර රටවල් සියලුම රටවලට බලපාන අයුරින් සීමා කිරීමේ නියෝග නිකුත් කර ඇත.
ආශ්රිත
[සංස්කරණය]- Impact of the 2019–20 coronavirus pandemic on aviation
- Impact of the 2019–20 coronavirus pandemic on cinema
- 2020 coronavirus pandemic on cruise ships
- Impact of the 2019–20 coronavirus pandemic on education
- Impact of the 2019–20 coronavirus pandemic on religion
- Impact of the 2019–20 coronavirus pandemic on politics
- Impact of the 2019–20 coronavirus pandemic on sports
- Impact of the 2019–20 coronavirus pandemic on television
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Coronavirus Travel Restrictions, Across the Globe". The New York Times. 26 March 2020.