2011 ලෝක ක්‍රිකට් කුසලාන විකාශ අයිතීන් හිමිකරුවන්ගේ ලැයිස්තුව
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2011 ක්‍රිකට් ලෝක කුසලාන විකාශය සඳහා වූ තම අයිතීන් ESPN ස්ටාර් ස්පෝට්ස් වෙත විකුණා ඇත්තේ එජ$ බිලියන 2 කට පමණ මුදලකටය. ලොව පුරා රටවල් 220 කදී පමණ එය විකාශය කෙරෙනු ඇත .[1]
පළමු වරට, ක්‍රිකට් ලෝක කුසලාන උච්ච විශදතාව (HD) ආකෘතියෙන් විකාශය වෙයි. සජීවි තරග පළමු වතාවට 3G ජංගම ප්‍රවාහය ඔස්සේ පෙන්වනු ලබයි.[2]
සුචල ස්ලිප් කැමරාවන් හා නවතම අව 45 කෝණ ක්ෂේත්‍ර කැමරාවන් ආදි අංගයන්ගෙන් පිරිපුන් කැමරාවන් 27 කින් එක් එක් තරගය ආවරණය කෙරෙයි. විකට්ටු අතර දිවීම සජීවිව හසුකරගැනුම හැකි වන පරිදී මිඩ්-විකට් කැමරාව ස්ථානයක්ද විකාශ නිෂ්පාදනය විසින් යොදා ගෙන ඇත.[2]
එක්සත් ජනපදයෙහි, නිල විකාශක වන විලෝ ටීවී විසින් සියළු තරග විලෝ ක්‍රිකට් HD නාලිකාව තුල ඩිෂ් නෙට්වර්ක් සහ ඩිරෙක්ටීවී ඔස්සේ විකාශය කෙරෙයි. අයිපීටීවී තාක්ෂණය භාවිතා කරමින්, විලෝ ටීවී විසින් රොකු, ගූගල් වීවී, ප්ලේස්ටේෂන් 3, ඩිෂ්වර්ල්ඩ්අයිපීටීවී, බොක්සි බොක්ස්, සැම්සං ඉන්ටර්නෙට්@වීවී, සහ නෙට්ගියර් පුෂ්2TV HD උපකරණ භාවිත කරන්නන් සඳහා සියළු තරග විකාශය කරයි. මෙම තරග මල්ටිපල් ටැබ්ලට් හෝ ජංගම උපකරණ ඔස්සේද නැරඹිය හැක.[3][4][5]
රූපවාහිනිය
[සංස්කරණය]රට/මහාද්වීපය | විකාශක(යන්) |
---|---|
අප්‍රිකාව | සුපර්ස්පෝට් |
ඕස්ට්‍රේලියාව | ෆොක්ස් ස්පෝට්ස් නයින් නෙට්වර්ක් ඕස්ට්‍රේලියා තරග |
බංග්ලාදේශය | බංග්ලාදේශ රූපවාහිනිය දිවා/රාත්‍රි තරග සහ බංග්ලාදේශ තරග පමණි |
කැනඩාව | ඒෂියන් ටෙලිවිෂන් නෙට්වර්ක්: PPV |
චීනය | ස්ටාර් ස්පෝට්ස් |
යුරෝපියානු සංගමය | සී කැෆේ හින්දී විස්තර විචාරය |
ෆිජී | ෆිජි ටීවී: ස්කයි පැසිෆික් වර්ල්ඩ් |
ඉන්දියාව | ESPN ස්ටාර් ස්පෝට්ස් හින්දි විස්තර විචාරය ස්ටාර් ක්‍රිකට් දූර්දර්ෂන් ස්වදේශී සේවය ඉන්දියා තරග, අර්ධ-අවසන් සහ අවසන් තරග |
මලයාසියාව | ඇස්ට්‍රෝ |
මැද පෙරදිග | ඇරබ් රේඩියෝ ඇන්ඩ් ටෙලිවිෂන් නෙට්වර්ක්: ක්‍රික්වන් |
නවසීලන්තය | ස්කයි ස්පෝට් |
පැසිෆික් දිවයින් | ස්කයි පැසිෆික්: ස්කයි පැසිෆික් වර්ල්ඩ් |
පකිස්තානය | GEO සුපර් පාකිස්තානු රූපවාහිනී සංස්ථාව |
පිලිපීනය | ස්කයිකේබල්: PPV |
සිංගප්පූරුව | ස්ටාර් ක්‍රිකට් |
දකුණු අප්‍රිකාව | Sabc3 ස්පෝට් දකුණු අප්‍රිකා තරග |
ශ්‍රී ලංකාව | ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව: අයි නාලිකාව |
ටොන්ගා | ඩිජිසෙල්: PPV |
එක්සත් රාජධානිය | ස්කයි ස්පෝට්ස් HD සී කැෆේ හින්දි විස්තර විචාරය |
අයර්ලන්තය | |
ඇඑජ | විලෝ ටීවී, ඩිරෙක්ටීවී, ඩිෂ් නෙට්වර්ක් |
බටහිර ඉන්දීය කොදෙව් | කැරිබියන් මීඩියා කෝපරේෂන් |
ගුවන්විදුලිය
[සංස්කරණය]අන්තර්ජාලය
[සංස්කරණය]
ආශ්‍රිත
[සංස්කරණය]- This information now publish in Yahoo's cricket website: [1]
- This information was earlier published in ICC's website: icc-cricket.yahoo.net
- This information was earlier published in Willow.tv's website: Willow.tv සංරක්ෂණය කළ පිටපත 2013-07-27 at the Wayback Machine
- ^ 2011-ICC-වර්ල්ඩ්-කප්:-කවුන්ට්ඩවුන්-බිගින්ස්. ESPN ස්ටාර්, http://www.espnstar.com/cricket/icc-cricket-world-cup/news/detail/item529477/2011-ICC-World-Cup:-Countdown-begins, ප්‍රතිෂ්ඨාපනය 2011-03-06
- ^ a b ICC CWC 2011 ටු බී බ්‍රොඩ්කාස්ට් ඉන් හයි ඩෙෆිනිෂන් ICC. සම්ප්රවේෂනය 10 දෙසැ, 2010 දිනදී.
- ^ සංරක්ෂිත පිටපත, http://www.willow.tv/EventMgmt/UserMgmt/WillowFeatures.asp, ප්‍රතිෂ්ඨාපනය 2011-03-06
- ^ සංරක්ෂිත පිටපත, http://www.dishworldiptv.com/hindi/packages.html, ප්‍රතිෂ්ඨාපනය 2011-03-06
- ^ සංරක්ෂිත පිටපත, http://www.willow.tv/EventMgmt/UserMgmt/WillowFeatures.asp, ප්‍රතිෂ්ඨාපනය 2011-03-06