සුනිල් ටී ෆිල්ම්ස්

විකිපීඩියා වෙතින්
සුනිල් ටී චිත්‍රපට
ප්‍රාරම්භකසුනිල් ටී ප්‍රනාන්දු
මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකා
ප්‍රධාන පුද්ගලයන්සුනිල් ටී ප්‍රනාන්දු
සේවාවන්චිත්‍රපට නිෂ්පාදනය උපකරණ සැපයුම
හිමිකරු(වන්)සුනිල් ටී ප්‍රනාන්දු
වෙබ්අඩවියsuniltfilms.lk

සුනිල් ටී චිත්‍රපට යනු චිත්‍රපට නිෂ්පාදන සමාගමකි. මෙහි ප්‍රධානියා සුනිල් ටී ප්‍රනාන්දු වන අතර මෙමගින් චිත්‍රපට නිෂ්පාදනය හා උපකරණ සැපයුම, ඩී.වී.ඩී. තැටි බෙදාහැරීම කරනු ලබයි.

නිෂ්පානයන්[සංස්කරණය]

වසර අංකය චිත්‍රපටය අධ්‍යක්‍ෂණය
1983 01 චණ්ඩි පැටවු පතිරාජ එල්.එස්.දයානන්ද
1984 02 වීර මද්දුමබණ්‌ඩාර ජෝ මයිකල්
1985 03 පුතුනි මට සමාවෙන්න තිලක් වේහැල්ල
1988 04 කෝ හතුරො සුනිල් ටී ප්‍රනාන්දු
1989 05 මමයි රජා සුනිල් සෝම පීරිස්
1990 06 චණ්ඩි රජා සුනිල් සෝම පීරිස්
1992 07 සක්විති රජා සුනිල් සෝම පීරිස්
1992 08 චණ්ඩි රැජින සුනිල් සෝම පීරිස්
1993 09 ලස්සනයි බලන්න සුනිල් සෝම පීරිස්
1993 10 ඔට්ටුයි බැරුවට සේන සමරසිංහ
1995 11 චණ්ඩියගෙ පුතා සුනිල් සෝම පීරිස්
1995 12 වාසනා වේවා සුනිල් සෝම පීරිස්
1995 13 ඇගේ වෛරය ලුවී වැන්ඩස්ට්‍රාටන්
1995 14 එදත් චණ්ඩියා අදත් චණ්ඩියා වී.සිවදාසන්
1995 15 දළුලන ගිනි ඇලරික්‌ ලයනල් ප්‍රනාන්දු
1996 16 රත්තරං මල්ලී සුනිල් සෝම පීරිස්
1997 17 ඇගේ වෛරය 2 ලුවී වැන්ඩස්ට්‍රාටන්
1997 18 රාගයේ උණුසුම කරූ දිසානායක
1998 19 අක්කයි නංගියි සුනිල් ටී ප්‍රනාන්දු
1998 20 ඇගේ වෛරය 3 ලුවී වැන්ඩස්ට්‍රාටන්
1998 21 සෙක්සි ගර්ල් සුනිල් සෝම පීරිස්
1998 22 මොහොතින් මොහොත සුනිල් සෝම පීරිස්
1999 23 උණුසුම් රාත්‍රිය සුනිල් ටී ප්‍රනාන්දු
1999 24 කොටි සනා රංජිත් සිරිවර්ධන
2000 25 කවුද බොලේ ඇලිස් සුනිල් සෝම පීරිස්
2000 26 ඇගේ වෛරය 4 ලුවී වැන්ඩස්ට්‍රාටන්
2000 27 සළුපට අහසට 2 මාරියෝ ජයතුංග
2001 28 පිස්සු පූසෝ සුනිල් සෝම පීරිස්,සුදේශ් වසන්ත පීරිස්
2001 29 දරු උපත සුදේෂ් වසන්ත පීරිස්
2001 30 හායි බේබි හායි සුනිල් සෝම පීරිස්
2002 31 මමත් ගැහැනියක් සුදේශ් වසන්ත පීරිස්
2002 32 පිස්සු ඩබල් සුනිල් සෝම පීරිස්,සුදේශ් වසන්ත පීරිස්
2002 33 කාමසූත්‍ර සුනිල් ටී ප්‍රනාන්දු
2003 34 පිං පොං සුදේශ් වසන්ත පීරිස්
2003 35 ජිම් පප්පා සුනිල් සෝම පීරිස්
2003 36 පිස්සු ට්‍රිබල් සුනිල් සෝම පීරිස්
2003 37 හිත හොඳ පිස්සෝ සුනිල් සෝම පීරිස්
2004 38 ඔහොම හරිද සුනිල් සෝම පීරිස්
2004 39 කාටවත් කියන්න එපා සුනිල් සෝම පීරිස්
2005 40 ජෙම්ස් බොන්ඩ් සුනිල් සෝම පීරිස්
2005 41 මට තාම මතකයි සුනිල් සෝම පීරිස්
2006 42 සෙව්වන්දි වසන්ත ඔබේසේකර
2007 43 වැඩබැරි ටාර්සන් සුනිල් සෝම පීරිස්
2007 44 ජුන්ඩයි ගුන්ඩයි සුනිල් සෝම පීරිස්
2008 45 වැඩබැරි ටාර්සන් මැතිසබයට සුනිල් සෝම පීරිස්,සුදේශ් වසන්ත පීරිස්
2008 46 සුර සැප සොයා ලුවී වැන්ඩස්ට්‍රාටන්
2009 47 අලි සුරතල් සුනිල් සෝම පීරිස්
2010 48 දකින දකින මල් වී.සිවදාසන්
2011 49 නිදියහන කැළඹෙයි සුදේශ් වසන්ත පීරිස්
2012 50 ට්‍රේන් ටු කැන්ඩි උදාන ෆොන්සේකා
2012 51 කුස පබා සුනිල් ආරියරත්න
2012 52 දරුවනේ වී.සිවදාසන්
2012 53 ජීවිතේ ලස්සනයි සුදේශ් වසන්ත පීරිස්
2013 54 දෝණී වී.සිවදාසන්
2014 55 කොස්තාපල් පුඤ්ඤසෝම උදයකාන්ත වර්ණසූරිය
2014 56 රන්ජා සුදේශ් වසන්ත පීරිස්
2014 57 අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සනත් අබේසේකර
2014 58 සය පෙති කුසුම විසාකේස චන්ද්‍රසේකරම්
2014 59 තණ්හා රතී රඟා නිලේන්ද්‍ර දේශප්‍රිය
2015 60 මහරජ අජාසත් සනත් අබේසේකර
2015 61 සිනහව අතරින් සනත් ගුණතිලක
2015 62 හෝ ගානා පොකුණ ඉන්දික ෆර්ඩිනැන්ඩු
2016 63 සිංහයා වී.සිවදාසන්
2016 64 64 මායම් සුදේශ් වසන්ත පීරිස්
2017 65 වෛශ්නාවී සුමිත‍්‍රා පීරිස්
2017 66 හීන හොයන සමනල්ලු රොහාන් පෙරේරා
"https://si.wikipedia.org/w/index.php?title=සුනිල්_ටී_ෆිල්ම්ස්&oldid=414821" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි