Jump to content

පිස්සු ට්‍රිබල්

විකිපීඩියා වෙතින්
පිස්සු ට්‍රිබල්
අධ්‍යක්‍ෂණයසුනිල් සෝම පීරිස්,සුදේශ් වසන්ත පීරිස්
රචනයසුනිල්සෝම පීරිස්
තිර රචනයසුනිල්සෝම පීරිස්
කතාවස්තුවසුනිල්සෝම පීරිස්
නිශ්පාදනයසුනිල් ටී ප්‍රනාන්දු
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ රන්ජන් රාමනායක
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර් ලලිත් එම් තෝමස්
සංස්කරණයකුමාසිරි ද සිල්වා
සංගීතයහේමසිරි හල්පිට
නිකුත්වූ දිනය
  • මැයි 28, 2003 (2003-05-28)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය

[සංස්කරණය]
  • බන්දු සමරසිංහ - ජුන්ඩා
  • දිල්හානි ඒකනායක - කිචි කිචි
  • විජය නන්දසිරි - සකලසූරිය
  • අනූෂා දමයන්ති - සුරංගනා
  • රෙක්ස් කොඩිප්පිලි - පොලිස් ස්ථානාධිපති
  • රන්ජන් රාමනායක
  • අනර්කලී ආකර්ෂා
  • සැනට් දික්කුඹුර - කබර සිරා
  • සුදේෂ් වසන්ත පීරිස් - කිචි කිචිගෙ මල්ලි
  • එස්. ඒ. රෝහණ
  • දයාරත්න සිරිවර්ධන
  • නිහාල් ප්‍රේමචන්ද්‍ර
  • ලකී ධර්මදාස
  • වාසනා වාසලමුදලිආරච්චි
  • සරත් සමරවික්‍රම
  • සිසිර කුමාරතුංග
  • බන්දුල ප්‍රතාප්
  • නිමල් කල්දේරා
  • ප්‍රෑන්ක් කුරුකුලසූරිය
  • පියතිලක අතපත්තු
  • ජයන්තා ප්‍රනාන්දු
  • ජයලත් සිල්වා
  • ලක්ෂ්මන් අමරදිවාකර
  • ආශිර්වාද නිලන්ත සිරිවර්ධන
  • අමෝද සංදිප
  • ප්‍රදීප් කුමාර

ගගීතයන්

[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

  1. ජීවනයේ මීවනයේ - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  2. කෝකිලයා කෙවිලිය හා - එච්.ආර්. ජෝතිපාල, ශ්‍රියාණි සේනරත්න
  3. දෙයියන්ගේ සල්ලි - භාචි සුසාන්, ශානිකා වනිගසූරිය
"https://si.wikipedia.org/w/index.php?title=පිස්සු_ට්‍රිබල්&oldid=699004" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි