වික්ටෝරියාස් සීක්‍රට්

විකිපීඩියා වෙතින්
(වික්ටෝරියා'ස් සීක්‍රට් ඒන්ජල් වෙතින් යළි-යොමු කරන ලදි)
වික්ටෝරියාස් සීක්‍රට්
Victoria's Secret
වර්ගයඅනුබද්ධ සමාගම
ස්ථාපිතයජුනි 12, 1977; වසර 46 කට පෙර (1977-06-12)
Stanford Shopping Center, සැන් ෆ්‍රැන්සිස්කෝ, කැලිෆෝනියා, එ.ජ.[1]
ප්‍රාරම්භකරෝයි රේමන්ඩ්
පිහිටිස්ථානයන් ගණනසමාගම-සතු වෙළඳසැල් 1,017
තනි වෙළඳසැල් 18[2]
සේවා සරියඑක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, මෙක්සිකෝව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, චිලී, චීනය, ඊජිප්තුව, ජෝර්දානය, ඊශ්‍රායෙලය, ඔස්ට්‍රියාව, අයර්ලන්තය, පෝලන්තය, සර්බියාව, තායිවානය, තායිලන්තය, ඔස්ට්‍රේලියාව, සහ සිංගප්පූරුව
කර්මාන්තයඇඟළුම්
නිෂ්පාදිතයන්යට ඇඳුම්, කාන්තා ඇඟළුම්, කොමු පිළි, නානඇඳුම්, පාවහන්, සුවඳ විළවුන් සහ රූපලාවන්‍ය නිෂ්පාදන.
මූලකාරකඑල් බ්‍රෑන්ඩ්ස්
වෙබ්අඩවියVictoriasSecret.com

වික්ටෝරියාස් සීක්‍රට් යනු කාන්තා කොමු පිළි, ඇඟළුම්, සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිර්මාපක, නිමැවුම් සහ අළෙවි කරනු ලබන ඇමරිකානු සමාගමකි.[1][3][4] 2012 වසරේ ඇ.ඩො. බිලියන 6.12 ක විකිණුම් සපිරි සමාගම,[5] විශාලතම ඇමරිකානු කාන්තා කොමු පිළි වෙළඳ සමාගම වේ. වික්ටෝරියාස් සීක්‍රට් හී සම්පූර්ණ හිමිකම එල් බ්‍රෑන්ඩ්ස් සතුය.[6]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Melise R. Blakeslee (15 ජනවාරි 2010). ඉන්ටර්නෙට් ක්‍රයිම්ස්, ටෝර්ට්ස් ඇන්ඩ් ස්කෑම්ස්: ඉන්වෙස්ටිගේෂන් ඇන්ඩ් රෙම්ඩීස්. ඔක්ස්ෆර්ඩ් යුනිවසිටි ප්‍රෙස්. ISBN 978-0-19-537351-6. සම්ප්‍රවේශය 15 දෙසැම්බර් 2012.
  2. "අබවුට් ලිමිටඩ් බ්‍රෑන්ඩ්ස්". ලිමිටඩ් බ්‍රෑන්ඩ්ස්. 10 ඔක්තෝම්බර් 2012. සම්ප්‍රවේශය ඔක්තෝම්බර් 10, 2012.
  3. "වික්ටෝරියාස් සීක්‍රට්". ෆැෂන් මොඩ්ල් ඩිරෙක්ටරි. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2013.
  4. "සීක්‍රට් සක්සස්". ෆෝබ්ස්. 9 මැයි 1983.
  5. යැන්ග්, ජෙෆ් (17 සැප්තැම්බර් 2012). "වයි ද රයිස් ඔෆ් ඒෂියා ඉන් ෆැෂන් ඉස්න්'ට් ඈස් බියුටිෆුල් ඈස් ඉට් සීම්ස්" (ඉංග්‍රීසි බසින්). No. SpeakEasy. එක්සත් ජනපදය: වෝල් ස්ට්‍රීට් ජර්නල්. ඩොව් ජෝන්ස් ඇන්ඩ් කම්පණි ඉන්කෝපරේෂන්. සම්ප්‍රවේශය 29 ඔක්තෝම්බර් 2012.
  6. Menken, Dacid (24 මාර්තු 2003). "වික්ටෝරියාස් සීක්‍රට් ඩිසිෂන් ඉස් ගුඩ් ෆෝ ස්මෝල් බිස්නසස්". වීව්පොයින්ට්.