කැලිෆෝනියා
Jump to navigation
Jump to search
කැලිෆෝනියා යනු එක්සත් ජනපදයේ බස්නාහිර පිහිටා ඇති ප්‍රාන්තයකි. මෙය නැගෙනහිරින් නෙවාඩා ප්‍රාන්තයටත්, නිරිතෙන් ඇරිසෝනා ප්‍රාන්තයටත්, බටහිරින් ශාන්තිකර සාගරයටත්, උතුරින් ඔරෙගන් ප්‍රාන්තයටත්, දකුණින් මෙක්සිකෝවේ බාහා කැලිෆෝනියා ප්‍රාන්තයටත් මායිම්ව පිහිටා ඇත. වර්ග කි.මී. 423,970 ක භූමියක් සහ මිලියන 39.5 ක ජනගහණයකින් යුත් මෙය එක්සත් ජනපදයේ භූමි ප්‍රමාණයෙන් තෙවැනියට විශාලම සහ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය වේ.