මොනිකා රේයස්

විකිපීඩියා වෙතින්
(මොනිකා රෙයස් වෙතින් යළි-යොමු කරන ලදි)
මොනිකා රේයස්
ද එක්ස්-ෆයිල්ස් චරිතය
පළමු පෙනීසිටීම "දිස් ඊස් නොට් හැපනිං"
(පෙබරවාරි 25, 2001)
අවසාන පෙනීසිටීම "මයි ස්ට්‍රගල් IV"
(මාර්තු 21, 2018)
නිරූපණය කරන ලද්දේ ඇනබෙත් ගිෂ්
නගරය වොෂිංටන්, ඩී.සී.
උපත මොනිකා ජූලියටා රේයස්
උපන් දිනය මාර්තු 13, 1968
මෙක්සිකෝ නගරය, මෙක්සිකෝව
තොරතුරු
වෘත්තියඑෆ්බීඅයි විශේෂ නියෝජිත
හවුල්කරුවන් ජෝන් ඩොගට්
අනුබැඳියාව ඩේනා ස්කලී (2001-2003)
ෆොක්ස් මෝල්ඩර් (2001-2003)
වෝල්ටර් ස්කිනර් (2001-2003)
සිගරට් බොන මිනිසා (2018)
කාල පරාසය 2001–2002, 2016, 2018
කථාවාර 8, 9, 10, 11

මොනිකා ජූලියටා රේයස් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ෆොක්ස් නාළිකාවේ විද්‍යා ප්‍රබන්ධ-අධිස්වාභාවික රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස් හි හමුවන ප්‍රබන්ධ චරිතයකි. මොනිකා රේයස් චරිතය නිරූපණය කරන්නේ ඇනබෙත් ගිෂ් විසිනි. එෆ්බීඅයි විශේෂ නියෝජිතවරියක වීමට පෙර ඇය ක්ෂේත්‍ර නියෝජිතවරියක ලෙස සිය මිතුරා වන ජෝන් ඩොගට් සමග එක්ස්-ෆයිල් කාර්යාලයේ කටයුතු කරයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Hurwitz, Matt; Knowles, Chris (2008). The Complete X-Files. Insight Editions. ISBN 1-933784-80-6.
  • Shearman, Robert; Pearson, Lars (2009). Wanting to Believe: A Critical Guide to The X-Files, Millennium & The Lone Gunmen. Mad Norwegian Press. ISBN 0-9759446-9-X.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මොනිකා_රේයස්&oldid=421275" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි