ද ලෝන් ගන්මෙන්

විකිපීඩියා වෙතින්
ද ලෝන් ගන්මෙන්
ද එක්ස්-ෆයිල්ස් චරිතය
බයර්ස්, ෆ්‍රොහිකේ, සහ ලැන්ග්ලි, වමේ සිට දකුණට
පළමු පෙනීසිටීම "ඊ.බී.ඊ."
නිරූපණය කරන ලද්දේ බෲස් හාර්වුඩ් (බයර්ස්)
ටොම් බ්‍රේඩ්වුඩ් (ෆ්‍රොහිකේ)
ඩීන් හැග්ලන්ඩ් (ලැන්ග්ලි)
තොරතුරු
අනුබැඳියාව

ෆොක්ස් මෝල්ඩර්

ඩේනා ස්කලී

ද ලෝන් ගන්මෙන් යනු ඇමරිකානු රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස් හි ප්‍රතිවර්තී චරිත සහ එහි ව්‍යූත්පන්නයක් වූ කෙටිකාලීන ද ලෝන් ගන්මෙන් හි ප්‍රධාන චරිත නිරූපණය කළ රිචර්ඩ් "රිංගෝ" ලැන්ග්ලි, මෙල්වින් ෆ්‍රොහිකේ සහ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් බයර්ස් යන ප්‍රබන්ධ චරිත ත්‍රිත්වයයි. ඔවුන්ගේ නාමය පැනනැගී ඇත්තේ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය සඳහා සම්පූර්ණ වගකීම ලී හාර්වි ඔස්වල්ඩ්ගේ බවට වොරන් කොමිසම ලබාදුන් නිගමනය ඇසුරෙනි.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Goldberg, Robert Alan. "The View from the Grassy Knoll". Enemies Within: The Culture of Conspiracy in Modern America. Yale University Press. p. 144. ISBN 9780300132946.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ද_ලෝන්_ගන්මෙන්&oldid=421279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි