ද එක්ස්-ෆයිල්ස් (වාරය 8)

විකිපීඩියා වෙතින්
ද එක්ස්-ෆයිල්ස් (වාරය 8)
ඩීවීඩී කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.21
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවනොවැම්බර් 5, 2000 (2000-11-05) – මැයි 20, 2001 (2001-05-20)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 7
පසු →
වාරය 9
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි අටවන කථාවාරය 2000 නොවැම්බර් 5 දින එක්සත් ජනපදය තුළ විකාශය ඇරඹූ අතර 2001 මැයි 20 දින සමාප්ත විය. මෙය කථාංග විසිඑකකින් සමන්විත ය. මෙම අටවන කථාවාරය ඇරඹෙන්නේ , හත්වන කථාවාරයේ දී ෆොක්ස් මෝල්ඩර්ව (ඩේවිඩ් ඩචොව්නි) පිටසකවල ජීවීන් විසින් පැහැරගැනීමෙන් පසුවයි. මෙහිදී කථාවාරයේ දෙවන අර්ධය තෙක්ම මෝල්ඩර් සොයා සිදුවන ගවේෂණයත්, ඩේනා ස්කලීගේ (ගිලියන් ඇන්ඩර්සන්) ගර්භනීභාවය පිළිබඳවත් නිරූපණය වේ. මෙම කථා තේමාව අවසානය තෙක්ම විහිදෙන අතර මීළඟ කථාවාරය හා සන්තතික ය. මෙම කථාවාරය තුළින් ජීවිතය, මරණය සහ විශ්වාසය වැනි විවිධ තේමා පසුබිම් වේ.

සටහන්[සංස්කරණය]


ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Kellner, Douglas (2003). Media Spectacle. Routledge. ISBN 0-415-26828-1.
  • Kessenich, Tom (2002). Examination: An Unauthorized Look at Seasons 6–9 of the X-Files. Trafford Publishing. ISBN 1553698126.
  • Shapiro, Marc (2000). All Things: The Official Guide to the X-Files Volume 6. Harper Prism. ISBN 0-06-107611-2.

බාහිර සබැඳි[සංස්කරණය]

  • වාරය 8 සඳහා TheXFiles.com හි ඇති තොරතුරු
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ද_එක්ස්-ෆයිල්ස්_(වාරය_8)&oldid=417068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි