ද එක්ස්-ෆයිල්ස් (වාරය 5)

විකිපීඩියා වෙතින්
ද එක්ස්-ෆයිල්ස් (වාරය 5)
ඩීවීඩී කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.20
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවනොවැම්බර් 2, 1997 (1997-11-02) – මැයි 17, 1998 (1998-05-17)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 4
පසු →
වාරය 6
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව

විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි පස්වන කථාවාරය 1997 නොවැම්බර් 2 සිට එක්සත් ජනපදයේ ෆොක්ස් ජාලය ඔස්සේ විකාශය ඇරඹි අතර, 1998 මැයි 17 දින එය සමාප්ත වූයේ කථාංග 20ක් විකාශය කිරීමෙන් අනතුරුවයි. මෙම කථාවාරය කැනඩාවේ වැන්කූවර්හි රූගත කළ අවසන් කථාවාරය විය. අනතුරුව අනෙකුත් කථාංග කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස්හි රූගත කෙරිණි. මීට අමතරව, කථාවේ අන්තර්ගතය සැලසුම් කෙරුණු වැඩසටහනේ පළමු කථාවාරය ද මෙයයි. එයට හේතුව 1998 ද එක්ස්-ෆයිල්ස් වෘත්තාන්ත චිත්‍රපටය මෙයට පෙර රූගත කොට තිබූ නමුත්, මෙහි විකාශයට පසුව එය මුදාහැරීමට නියමිතව තිබීමයි.


සටහන්[සංස්කරණය]


ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Hurwitz, Matt; Knowles, Chris (2008). The Complete X-Files. Insight Editions. ISBN 1-933784-80-6.
  • Kessenich, Tom (2002). Examination: An Unauthorized Look at Seasons 6–9 of the X-Files. Trafford Publishing. ISBN 1-55369-812-6.
  • Meisler, Andy (1998). I Want to Believe: The Official Guide to the X-Files. Vol. 3. Harper Prism.
  • Meisler, Andy (1999). Resist or Serve: The Official Guide to The X-Files. Vol. 4. London: HarperCollins. ISBN 0-00-257133-1.

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:GoldenGlobeTVDrama 1990–2009

"https://si.wikipedia.org/w/index.php?title=ද_එක්ස්-ෆයිල්ස්_(වාරය_5)&oldid=417157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි