ජෝන් ඩොගට්

විකිපීඩියා වෙතින්
ජෝන් ඩොගට්
ද එක්ස්-ෆයිල්ස් චරිතය
පළමු පෙනීසිටීම "විතින්"
අවසාන පෙනීසිටීම "ද ටෘත් (II කොටස)"
නිරූපණය කරන ලද්දේ රොබට් පැට්‍රික්
නගරය වොෂිංටන්, ඩී.සී.
උපත ජෝන් ජේ ඩොගට්
උපන් දිනය අප්‍රේල් 4, 1960
ඇට්ලන්ටා, ජෝර්ජියා, එ.ජ.
තොරතුරු
වෘත්තියඑෆ්බීඅයි විශේෂ නියෝජිත
පවුලබාබරා ඩොගට්
දරුවෝලුක් ඩොගට්
හවුල්කරු ඩේනා ස්කලී
මොනිකා රයස්
අනුබැඳියාව ෆොක්ස් මෝල්ඩර්
වෝල්ටර් ස්කිනර්
ද ලෝන් ගන්මෙන්
කාල පරාසය 2000–02
කථාවාර 8, 9

එෆ්බීඅයි විශේෂ නියෝජිත ජෝන් ජේ ඩොගට් යනුවෙන් හැඳින්වෙන්නේ ෆොක්ස් නාළිකාවේ විද්‍යා ප්‍රබන්ධ-අධිස්වාභාවික රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි එන ප්‍රබන්ධ චරිතයකි. සිය එෆ්බීඅයි හවුල්කරුවන් වන ඩේනා ස්කලී (කථාවාරය 8) සහ මොනිකා රයස් (කථාවාරය 9) සමග ඔවුහු එෆ්බීඅයි වෙතින් අසාමාන්‍ය හෝ අධිස්වාභාවික ලෙස සැලකෙන එක්ස්-ගොනු පිළිබඳ කටයුතු කරති. ජෝන් ඩොගට්ගේ චරිතය නිරූපණය කරන්නේ රොබට් පැට්‍රික් විසිනි. අටවන සිට නවවන කථාවාරයන්හි (2000–2002) ඩේවිඩ් ඩචොව්නිගේ ෆොක්ස් මෝල්ඩර් චරිතය විස්ථාපනය කරමින් ඩොගට් ප්‍රධාන චරිතයක් ලෙස පෙනී සිටියේ ය. අටවන කථාවාරය ආරම්භයේ සිට 9 කථාවාරය අවසානය තෙක් සෑම කථාංගයකම ආරම්භක නාමාවලියේ ඩොගට් පිළිබඳ සඳහන් වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_ඩොගට්&oldid=421234" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි