මරීටා කොවරූබියස්

විකිපීඩියා වෙතින්
මරීටා කොවරූබියස්
ද එක්ස්-ෆයිල්ස් චරිතය
ඉදිරිබිමෙහි රන් හිසකෙස් ඇති නිල ඇඳුමකින් සැරසුණු කාන්තාවකි; ඇයට පසුපසින් වැඩිමහලුන් පිරිමින් දෙදෙනකු දක්නට ලැබේ
කොවරූබියස් සින්ඩිකේට් රැස්වීමක් අමතමින්
පළමු පෙනීසිටීම "හෙරෙන්වෝක්"
අවසාන පෙනීසිටීම "ද ටෘත්"
තනන ලද්දේ ක්‍රිස් කාටර්
නිරූපණය කරන ලද්දේ ලෝරි හෝල්ඩන්
තොරතුරු
ස්ත්‍රී/පුරුෂ භාවයස්ත්‍රී
වෘත්තියඑක්සත් ජාතීන්ගේ ලේකම්-ජනරාල්ගේ විශේෂ නියෝජිත
අනුබැඳියාව එක්සත් ජාතීන්
සින්ඩිකේට්
ඇලෙක්ස් ක්‍රයිචෙක්
එක්ස්-ගොනු
කාල පරාසය 1996-2000, 2002
නිරූපණ
"හෙරෙන්වෝක්"[1]
"ටෙලිකො"[2]
"තුන්ගුස්කා"[3]
"අන්රෙක්විටඩ්"[4]
"සීරෝ සම්"[5]
"පේෂන්ට් එක්ස්"[6]
"ද රෙඩ් ඇන්ඩ් ද බ්ලැක්"[6]
"වන් සන්"[7]
"Requiem"[8]
"ද ටෘත්"[9]

මරීටා කොවරූබියස් යනු ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි එන ප්‍රබන්ධ චරිතයකි. මුලින්ම ඇයව හඳුන්වා දුන්නේ එෆ්බීඅයි විශේෂ නියෝජිත ෆොක්ස් මෝල්ඩර් හට ඔහුගේ අස්වාභාවික විමර්ශන හෙවත් එක්ස්-ෆයිල් සඳහා රාජ්‍යතාන්ත්‍රික තොරතුරු සපයන්නියක ලෙසයි. කෙසේනමුත් ඇය රහසිගත සින්ඩිකේට් සාමාජිකාවක බැව් හෙළිවේ. නමුත් ඇය විවිධ අවස්ථාවන්හි එම සංවිධානයට ද්‍රෝහී වන්නී ය. ඇයව හඳුන්වා දෙන්නේ සිව්වන කථාවාරයේ ආරම්භක කථාංගය වන "හෙරෙන්වෝක්" හි ය. මෙම චරිතය කතාමාලාවේ අවසන් කථාංගය වන "ද ටෘත්" දක්වාම වරින්වර හමුවේ.

පාදක සටහන්[සංස්කරණය]

  1. Meisler (1998), p. 19
  2. Meisler (1998), p. 48
  3. Meisler (1998), p. 95
  4. Meisler (1998), p. 166
  5. Meisler (1998), p. 220
  6. 6.0 6.1 Meisler (1999), p. 172
  7. Meisler (2000), p. 147
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Requiem නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; The Truth නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Edwards, Ted (1996). X-Files Confidential. Little, Brown and Company. ISBN 0316218081.
  • Fraga, Erica (2010). LAX-Files: Behind the Scenes with the Los Angeles Cast and Crew. CreateSpace. ISBN 1451503415.
  • Meisler, Andy (1998). I Want to Believe: The Official Guide to the X-Files Volume 3. Harper Prism. ISBN 0061053864.
  • Meisler, Andy (1999). Resist or Serve: The Official Guide to the X-Files Volume 4. Harper Prism. ISBN 0061073091.
  • Meisler, Andy (2000). The End and the Beginning: The Official Guide to the X-Files Volume 5. Harper Prism. ISBN 0061075957.
  • Shearman, Robert; Pearson, Lars (2009). Wanting to Believe: A Critical Guide to The X-Files, Millennium & The Lone Gunmen. Mad Norwegian Press. ISBN 097594469X.
"https://si.wikipedia.org/w/index.php?title=මරීටා_කොවරූබියස්&oldid=421281" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි