ද එක්ස්-ෆයිල්ස් (වාරය 7)

විකිපීඩියා වෙතින්
ද එක්ස්-ෆයිල්ස් (වාරය 7)
ඩීවීඩී කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.22
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවනොවැම්බර් 7, 1999 (1999-11-07) – මැයි 21, 2000 (2000-05-21)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 6
පසු →
වාරය 8
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි හත්වන කථාවාරය 1999 නොවැම්බර් 7 දින සිට එක්සත් ජනපදය තුළ ෆොක්ස් ජාලය ඔස්සේ විකාශය ඇරඹි අතර 2000 මැයි 21 දින විකාශය අවසන් විය. මෙය කථාංග විසිදෙකකින් සමන්විත වේ. සින්ඩිකේට්හි බිඳවැටීමෙන් පසුව කථාව දිගහැර පෙන්වන මෙය, වෙනත් කථා තේමාවන් ගණනාවක අවසානය සනිටුහන් කරයි; මෙම කථාවාරයේ දී ෆොක්ස් මෝල්ඩර් (ඩේවිඩ් ඩචොව්නි) සිය සොයුරිය වන සමන්තාට අත්වූ සැබෑ ඉරණම වටහාගනියි. කථාවාරය අවසන් වන්නේ පිටසක්වල ජීවීන් විසින් මෝල්ඩර්ව පැහැරගැනීම සහ ඩේනා ස්කලී (ගිලියන් ඇන්ඩර්සන්) තමන් ගැබිනියක බව වටහාගැනීමත් සමගිනි.

සටහන්[සංස්කරණය]


ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Hurwitz, Matt; Knowles, Chris (2008). The Complete X-Files. Insight Editions. ISBN 1933784806.
  • Kessenich, Tom (2002). Examination. New York, US: Trafford Publishing. ISBN 1553698126.
  • Meisler, Andy (2000). The End and the Beginning: The Official Guide to the X-Files Season 6. HarperCollins. ISBN 0061075957.
  • Shapiro, Marc (2000). All Things: The Official Guide to the X-Files Volume 6. Harper Prism. ISBN 0-06-107611-2.
  • Shearman, Robert; Pearson, Lars (2009). Wanting to Believe: A Critical Guide to The X-Files, Millennium & The Lone Gunmen. Mad Norwegian Press. ISBN 0-9759446-9-X.

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ද_එක්ස්-ෆයිල්ස්_(වාරය_7)&oldid=417105" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි