Jump to content

ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව්

විකිපීඩියා වෙතින්

ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව්
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයක්‍රිස් කාටර්
රචනය
  • ක්‍රිස් කාටර්
  • ෆ්‍රෑන්ක් ස්පොට්නිට්ස්
නිශ්පාදනය
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයබිල් රෝ
සංස්කරණයරිචඩ් ඒ. හැරිස්
සංගීතයමාක් ස්නෝ
බෙදාහැරීමට්වෙන්ටීත් සෙන්චරි ෆොක්ස්
නිකුත්වූ දිනය
  • ජූලි 25, 2008 (2008-07-25)
තිර කාලය
මිනිත්තු 104[1]
රට
  • එක්සත් ජනපදය
භාෂාවඉංග්‍රීසි
පිරිවැය$ මිලියන 30[2][3]
ආදායම$ මිලියන 68.4[3]

ද එක්ස්-ෆයිල්ස්: අයි වෝන්ට් ටු බිලීව් යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රිස් කාටර් විසින් අධ්‍යක්ෂණය කරන ලද කාටර් සහ ෆ්‍රෑන්ක් ස්පොට්නිට්ස් විසින් රචනා කරන ලද 2008 ඇමරිකානු අධිස්වාභාවික සංත්‍රාස චිත්‍රපටයකි. මෙය කාටර්ගේ ද එක්ස්-ෆයිල්ස් මාලාවේ දෙවන වෘත්තාන්ත චිත්‍රපටය වන අතර එය 1998 චිත්‍රපටයෙන් පසුව නිර්මාණය වූවකි. රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන නළු නිළියන් තිදෙනා වන ඩේවිඩ් ඩචොව්නි, ගිලියන් ඇන්ඩර්සන්, සහ මිච් පිලෙජි මෙම චිත්‍රපටයේ පිළිවෙලින් ෆොක්ස් මෝල්ඩර්, ඩේනා ස්කලී, සහ වෝල්ටර් ස්කිනර්ගේ චරිත නිරූපණය කරති.

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. "THE X-FILES - I WANT TO BELIEVE (15)". British Board of Film Classification. ජූලි 4, 2008. සම්ප්‍රවේශය නොවැම්බර් 29, 2015.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "finke" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 1 2 "The X-Files: I Want to Believe". BoxOffice Mojo. සම්ප්‍රවේශය සැප්තැම්බර් 5, 2009.

බාහිර සබැඳි

[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත: