ද එක්ස්-ෆයිල්ස් (වාරය 4)

විකිපීඩියා වෙතින්
ද එක්ස්-ෆයිල්ස් (වාරය 4)
ඩීවීඩී කවරය
ප්‍රධාන රංගනය
සම්භව රටඑක්සත් ජනපදය
කථාංග සං.24
නිකුතුව
මුල් ජාලයෆොක්ස්
මුල් නිකුතුවඔක්තෝබර් 4, 1996 (1996-10-04) – මැයි 18, 1997 (1997-05-18)
වාරය කාලානුක්‍රමය
← පෙර
වාරය 3
පසු →
වාරය 5
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි සිව්වන කථාවාරය ෆොක්ස් ජාලය ඔස්සේ එක්සත් ජනපදය තුළ 1996 ඔක්තෝබර් 4, 1996, දින සිට විකාශය විය. කථාංග 24කින් සමන්විත මෙය 1997 මැයි 18 දින අවසන් විය. කථාවාරයේ රූගත කිරීම් සහ විකාශයෙන් පසුව, ද එක්ස්-ෆයිල්ස් වෘත්තාන්ත චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ඇරඹුණු අතර 1998 වැඩසටහනේ පස්වන කථාවාරයෙන් පසුව එය තිරගත විය.

සටහන්[සංස්කරණය]


ආශ්‍රේයයන්[සංස්කරණය]

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Kessenich, Tom (2002). Examination: An Unauthorized Look at Seasons 6–9 of the X-Files. Trafford Publishing. ISBN 1-55369-812-6.
  • Lowry, Brian (1996). Trust No One: The Official Guide to the X-Files. Harper Prism. ISBN 0-06-105353-8.
  • Meisler, Andy (1998). I Want to Believe: The Official Guide to the X-Files Volume 3. Harper Prism. ISBN 0-06-105386-4.
  • Meisler, Andy (1999). Resist or Serve: The Official Guide to The X-Files, Vol. 4. London: HarperCollins. ISBN 0-00-257133-1.

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:GoldenGlobeTVDrama 1990–2009

"https://si.wikipedia.org/w/index.php?title=ද_එක්ස්-ෆයිල්ස්_(වාරය_4)&oldid=417155" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි