ද එක්ස්-ෆයිල්ස්

විකිපීඩියා වෙතින්
එක්ස් ෆයිල්ස්
ප්‍රභේදයවිද්‍යා ප්‍රබන්ධ
නාට්‍ය
අභිරහස්
තැනුවේක්‍රිස් කාටර්
රඟපෑමඩේවිඩ් ඩචෝව්නි
ගීලියන් ඇන්ඩර්සන්
රොබට් පැට්‍රික්
ඇනබත් ගිෂ්
මිට්ච් පිලෙගි
Composer(s)මාර්ක් ස්නොව්
සම්භව රටඇමෙරිකාව
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව11
කථාංග ගණන202

එක්ස් ෆයිල්ස් X-Files යනු සම්මානලාභි ඇමරිකානු විද්‍යාප්‍රබන්ධමය ටෙලිවෘතාන්තයකි. මෙය ක්‍රිස් කාටර්ගේ නිර්මාණයක් වන අතර 1993 සිට 2003 දක්වා ඇමරිකානු Fox රූපවාහිනී ජාලය ඔස්සේ විකාශනය විය.මෙහි චරිත හා ඇතැම් වැකි ජනප්‍රිය සංස්කෘතියක් බිහිකිරීමට මුල් වූ අතර රසිකයන් තුල නොමැකෙන මතකයන් තැබීමට සමත් විය. 'එක්ස් ෆ්යිල්ස්' රූපවාහිනි කතාමාලාව චිත්‍රපටි දෙකකටත් (The X-Files හා I Want To Believe) වෙනත් ටෙලිවෘතාන්තයකටත් (ලෝන් ගන් මෙන් The Lone Gunmen) පාදක විය.

එෆ්.බී.අයි. පරීක්ශකයන් වන ෆොක්ස් මෝල්ඩර්(ඩේවිඩ් ඩචොව්නි ) හා ඩේනා ස්කලී(ගීලියන් ඇන්ඩර්සන්) මෙහි ප්‍රධාන චරිත වන අතර ඔවුන් එෆ්.බී.අයි. ආයතනයේ 'එක්ස් ෆ්යිල්ස්' ලෙස නම්කර ඇති අංශයේ කටයුතු කරයි.මෙම අංශයට ලැබෙනුයේ විසඳීමට නොහැකිවූ අසාමාන්‍ය සිද්ධි හා අපරාධ වේ.

නළු නිලියන්[සංස්කරණය]

ඩේවිඩ් ඩචොව්නි[සංස්කරණය]

ගීලියන් ඇන්ඩර්සන්[සංස්කරණය]

අර්ධ කාලීනව ශ්‍රී ලංකාවේ වාසයකරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ද_එක්ස්-ෆයිල්ස්&oldid=502310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි